වනිදු හසරංගට අයි.සී.සීයෙන් තරග තහනමක් පනවයි admin 2024-02-24 | 7:58 pm ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ නායක වනිදු හසරංගට තරග තහනමක් පැනවීමට ජගත් ක්‍රිකට් කවුන්සලය (ICC) පියවර ගෙන තිබෙනවා. ඒ,…
නිපුන්ගේ ශතකය අපතේ යයි – අශේන්, නුවනිදු හා විශාද්ගේ සුපිරි හඹා යාම හමුවේ කොළඹට ජය admin 2024-02-24 | 1:11 pm Match Report
ලහිරු කුමාර ප්රමුඛ පන්දු යවන්නන්ගේ දක්ෂතා හා මිෂාරගේ 66* මහනුවරට ජය ගෙනෙයි admin 2024-02-24 | 12:55 pm Match Report
ඇෆ්ඝනිස්තාන කණ්ඩායමක් අප්‍රේල්-මැයි මාසවලදී ශ්‍රී ලංකා සංචාරයක admin 2024-02-23 | 7:40 pm අප්‍රේල් හා මැයි මාසවලදී ඇෆ්ඝනිස්තාන A කණ්ඩායම (AfghanAbdalyan) ශ්‍රී ලංකා තරග සංචාරයක නිරත වීමට නියමිත බව එරට ක්‍රිකට් ආයතනය…
NSL එක්දින තරගාවලියේ සංචිත පහ හා තරග කාලසටහන නිවේදනය කෙරේ admin 2024-02-22 | 8:53 pm නැෂනල් සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන හා සංචිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා. පෙබරවාරි…
Watch : “එයා වෙන ජොබ් එකක් කරා නම් තමයි ඇත්තටම හොද” වනිදුගෙන් විනිසුරුට සැර ප්‍රකාශයක් admin 2024-02-22 | 11:32 am ඇෆ්ඝනිස්තානයට එරෙහි තෙවැනි විස්සයි 20 තරගයේ දී දුර්වල විනිසුරු තීරණයක් ලබා දුන් විනිසුරු ලින්ඩන් හැනිබල් වෙනත් රැකියාවක් සොයා…
පැතුම්ගේ හා කමිදුගේ සටන අපතේ යයි – ශ්‍රී ලංකාවට ලකුණු තුනක තියුණු පරාජයක් admin 2024-02-21 | 11:24 pm Match Report
Toss Report : කාසියේ වාසිය ඇෆ්ඝනිස්තානයට – ශ්‍රී ලංකාවෙන් වෙනස්කම් 4ක් admin 2024-02-21 | 6:40 pm ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ඝනිස්තාන…
නවතම ICC ශ්‍රේණිගත කිරීම් නිවේදනය කෙරේ – ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක් ඉදිරියට admin 2024-02-21 | 6:13 pm ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් සිය නවතම ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අද(21) නිවේදනය කළා. ඊට අනුව එක්දින පිතිකරුවන් අතර 11 වැනි…
දඹුල්ලේ අදත් දිගු පෝලිමක් – ශ්‍රී ලංකා කණ්ඩායමෙන් අවසන් තරගයට වෙනස්කම් කිහිපයක් ? admin 2024-02-21 | 1:10 pm ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගය නැරඹීම සදහා ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ…