ජැෆ්නා ස්ටැලියන්ස් ලයිකා සමාගම යටතට; නමත් වෙනස් වෙයි admin 2021-09-28 | 11:19 am පළමු අදියරේ දී LPL තරගාවලියේ ශූරතාවය දිනා ගත්තේ ද ජැෆ්නා ස්ටෑලියන්ස් කණ්ඩායමයි.
ලෝක කුසලානයේ දී මහේලගේ භූමිකාව අරවින්ද පහදයි; තේරීම් රැස්වීම්වලටත් අවසර admin 2021-09-27 | 7:56 pm "අවසන් 11 දෙනා තේරීමේ කටයුතු සදහා මහේල එක් වේවි. මහේල දැන් නිල වශයෙන් සංචිතයේ කොටසක්."
මහේලගේ ආගමනය පිළිබඳ මිකී ආතර් පල කළ අදහස admin 2021-09-26 | 4:56 pm "ඔහු මා සමඟ වැඩ කළ අය අතරින් හොඳම ක්‍රිකට් මොළයක්"
ශ්‍රී ලංකා – බංග්ලාදේශ යොවුන් කණ්ඩායම් අතර එක්දින තරගාවලියක් admin 2021-09-26 | 11:46 am බංග්ලාදේශ වයස අවුරුනු 19න් පහළ කණ්ඩායම ලබන 7 වනදා දිවයිනට පැමිණෙන බවත්, සියලු තරග ජෛව ආරක්ෂිත බුබුලක් යටතේ පැවැත්වීමට කටයුතු…
ලෙජන්ඩ්ස් කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් දෙදෙනෙක්; 12 වැනියාත් ලංකාවෙන් admin 2021-09-25 | 4:16 pm ආරම්භක පිතිකරුවන් ලෙස නම් කර ඇත්තේ සචින් සමගින් විරේන්ද ශෙවාග්.
ශ්‍රී ලංකා – කොදෙව් ටෙස්ට් තරගාවලියත් එක් ක්‍රීඩාංගනයකට admin 2021-09-25 | 2:43 pm ලෝක ටෙස්ට් ශූරතාවලියේ දෙවැනි අදියර යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගාවලිය මෙයයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස මහේල පත් කෙරේ admin 2021-09-24 | 6:55 pm ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අවසන් වූ වහාම මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සමග එරට දී ම එක් වීමට නියමිතයි.
මෙරට දේශීය තරග වාරය ලබන 20 වනදා සිට පැවැත්වීමට අවධානය admin 2021-09-24 | 3:41 pm දේශීය තරග වාරය සැප්තැම්බර් මාසයේ දී ආරම්භ කිරීමට නියමිතව තිබූ නමුත්, රට තුළ කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් එය කල් දැමීමට…
LPL තරගාවලියට විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචිය අරඹයි; තරගාවලියේ දිනත් ප්‍රකාශ කෙරේ admin 2021-09-23 | 2:21 pm ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ලබන දෙසැම්බර් 4 වනදා සිට 23 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.
තරංග ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 8ක් සමගින් EPL අනිද්දා සිට ඇරඹේ admin 2021-09-23 | 1:19 pm මෙවර තරගාවලිය සදහා වැඩිම විදෙස් ක්‍රීඩකයින් ප්‍රමාණයක් එක්වන්නේ ද ශ්‍රී ලංකාවෙන් වීම විශේෂත්වයක්.