Browsing Category
SRI LANKA NEWS
බංග්ලාදේශය ලකුණු 147/7 (20); ලකුණු සටහන මෙන්න
මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු නිල පුහුණු තරගය මේ වන විට අබුඩාබි හී දී…
ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ දී මැතිව්ස් පුහුණුවීම් අරඹයි
තමාව ජාතික කණ්ඩායමේ වගකීම්වලින් තාවකාලිකව නිදහස් කරන ලෙසට ඔහු පසුගිය ජූලි මාසයේ දී ක්‍රිකට් ආයතනයට දන්වා තිබුණා.
ප්‍රබලයින් දෙදෙනෙකුට ශ්‍රී ලංකාවට එරෙහි පුහුණු තරගය අහිමි වෙයි
තරගය අබුඩාබිහි Tolerance Oval ක්‍රීඩාංගනයේ දී මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි.
වනිදු හා දුෂ්මන්ත අද තරග බිමට; චන්දිමාල් සැලසුම් පහදයි
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට අතථ්‍ය මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළා.
ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් නිල ඇදුම් දෙකක්
ශ්‍රී ලංකා නායක දසුන් ශානක එම ඇදුම් දෙකෙන් සැරසී සිටින ආකාරය ඇතුළත් ඡායාරූපයක් අද(11) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළා.
තමා සූදානම් බව ඇන්ජලෝ මැතිව්ස් ක්‍රිකට් ආයතනයට දන්වයි
තමාව ජාතික කණ්ඩායමේ වගකීම්වලින් තාවකාලිකව නිදහස් කරන ලෙසට ඔහු පසුගිය ජූලි මාසයේ දී ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා තිබුණා.
ලෝක කුසලානය වෙනුවෙන් නිර්මාණය වූ නවතම ශ්‍රී ලංකා ජර්සිය – (Photos)
මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එළඹෙන 17 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී හා ඕමානයේ දී ආරම්භ වීමට නියමිතයි.
වනිදු හා දුෂ්මන්ත RCB බුබුලෙන් නිදහස්
දුෂ්මන්ත හා වනිදු මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා බැංගලෝර් කණ්ඩායම සමග එක් වුණේ පසුගිය 15 වැනිදායි.
LPL තරගාවලියට ලියාපදිංචි වූ විදෙස් ක්‍රීඩකයින් මෙන්න; Eliminator තරගයකුත් හදුන්වා දෙයි
LPL දෙවැනි අදියර සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වන්නේ ලියාපදිංචි වූ ක්‍රීඩකයින් අතරින් ක්‍රීඩකයින් 30 දෙනෙකුට පමණයි.