Ultimate magazine theme for WordPress.

ලෝක කුසලානය වෙනුවෙන් නිර්මාණය වූ නවතම ශ්‍රී ලංකා ජර්සිය – (Photos)

එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම භාවිතා කරන නිල ඇදුම බවට අනුමාන කළ හැකි ඇදුමකින් සැරසී ආරම්භක පිතිකරු දිනේෂ් චන්දිමාල් ඡායාරූපයක් සමාජජාලා මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එළඹෙන 17 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී හා ඕමානයේ දී ආරම්භ වීමට නියමිතයි.

ඊට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම හෙට(12) දිනයේ දී හා ලබන 14 වනදා පුහුණු තරග දෙකකට ද ක්‍රීඩා කරනු ඇති.

Leave a comment