එංගලන්තයට එරෙහි ශ්රී ලංකා යොවුන් සංචිතය ප්රකාශයට පත් කෙරේ admin 2021-11-29 | 11:49 pm දුනිත් වෙල්ලාලගේ නායකත්වය දරන සංචිතයට ක්රීඩකයින් 20 දෙනෙකු ඇතුළත්.
නව ක්රීඩකයින් රැසක් ඇතුළත් වූ කලම්බු ස්ටාර්ස් පිල පුහුණු කාර්යය මණ්ඩලය නිවේදනය කරයි admin 2021-11-29 | 9:48 pm කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස පත් කර ඇත්තේ රුවන් කල්පගේ මහතායි.
වර්ෂාවෙන් පසු දිමුත් – පැතුම් ශ්රී ලංකාවට ශක්තිමත් පදනමක් සකසයි admin 2021-11-29 | 5:41 pm Day 1 Report
දෙවැනි ටෙස්ට් තරගයේ වෙනස්කම් ගැන චන්දිමාල් පහදයි admin 2021-11-28 | 3:48 pm මෙම තරගය මිකී ආතර්ගේ පුහුණුකාරීත්වය යටතේ ශ්රී ලංකාව ක්රීඩා කරන අවසන් තරගය වීම ද විශේෂත්වයක්.
කැන්ඩි වොරියර්ස් නව නිල ඇදුම එළි දක්වයි admin 2021-11-28 | 2:49 pm කොළඹ දී හා හම්බන්තොට දී පැවැත්වෙන මෙවර එල්.පී.එල් තරගාවලිය ලබන 5 වැනිදා ආරම්භ වීමට නියමිතයි.
ශ්රී ලංකාවට ලෝක කුසලානය අහිමි වෙයි admin 2021-11-27 | 5:39 pm 2022 කාන්තා ලෝක කුසලාන ක්රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව ශ්රී ලංකාවට අවාසනාවන්ත ලෙස අද අහිමි වුණා. ඒ, තරගාවලියට…
ප්රවීන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට admin 2021-11-26 | 1:33 pm දග පන්දු යවන ක්රීඩක ප්රවීන් ජයවික්රම ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමග ගිවිසුම් ගත වී තිබෙනවා. ඒ, ලබන 5 වැනිදා ආරම්භ වන ලංකා…
දෙවැනි තරගයට එක් වෙනසක් සිදු විය හැකියි – දිමුත් admin 2021-11-25 | 6:38 pm දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය එළඹෙන 29 වනදා ගාල්ල ක්රීඩාංගනයේ දී ම ආරම්භ වීමට නියමිතයි.
ශ්රී ලංකාව ටෙස්ට් ශූරතාවලියේ ප්රසාද ලකුණු සටහනේ පෙරමුණට admin 2021-11-25 | 2:05 pm ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව අද(25) නිමා වූ පළමු ටෙස්ට් තරගයෙන් ලැබූ ලකුණු 187ක ජයග්රහනයත් සමගයි.
ලකුණු 187ක විශිෂ්ඨ ජයක් සමගින් ශ්රී ලංකාව සෝබර්ස් – තිසේරා කුසලානය රදවා ගනියි admin 2021-11-25 | 1:49 pm Match Report