Ultimate magazine theme for WordPress.

උදේට තීරණයක් ගන්නවා : දිමුත්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා දෙවැනි ඉනිම අත්හිටුවීම සම්බන්ධයෙන් හෙට(3) පෙරවරුවේ දී තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න පවසනවා.

තරගයේ සිව්වන දිනය අවසානයේ පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

තණතීරුව තුළ තවමත් පන්දුවේ විශාල දග කැවීමක් දැක ගත නොහැකි බවයි දිමුත් කියා සිටියේ.

දර්ශන පහතින් –

Leave a comment