කොරෝනා හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකුට සිම්බාබ්වේ තරගාවලිය අහිමි වෙයි admin 2022-01-09 | 4:17 pm තරග 3කින් යුත් ශ්‍රී ලංකා - සිම්බාබ්වේ එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන 16 වනදා ආරම්භ වීමට නියමිතයි.
කොවිඩ් නිසා ප්‍රවේගකාමී ආරම්භක පිතිකරුට සිම්බාබ්වේ තරගාවලිය අහිමි වෙයි admin 2022-01-08 | 7:19 pm තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට මෙම තරගාවලිය අහිමි වී ඇත්තේ ආබාධයකට ලක් වීම හේතුවෙන්.
භානුකට ක්‍රිකට් ආයතනය විදෙස් ලීග් දොර වසයි ? ; නව නීති 3ක් සම්මත වෙයි admin 2022-01-08 | 3:23 pm ඊයේ පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු රැස්වීමේ දී අදාළ තීන්දු තීරණ ගත් බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
ශ්‍රී ලංකාවට එරෙහි සිම්බාබ්වේ සංචිතය නම් කෙරේ ; නායකත්වය තවදුරටත් අර්වින්ට admin 2022-01-08 | 6:32 am සිම්බාබ්වේ කණ්ඩායම අද(8) දිනයේ දී ශ්‍රී ලංකාව බලා පිටත් වන බව ද එරට ක්‍රිකට් ආයතනය සදහන් කළා.
ධනුෂ්ක, දික්වැල්ල හා මෙන්ඩිස්ට පැනවූ තරග තහනම ඉවතට admin 2022-01-07 | 5:50 pm එංගලන්ත තරග සංචාරය අතරතුර දී ජෛව ආරක්ෂිත බුබුල උල්ලංඝනය කරමින් කටයුතු කිරීමේ සිද්ධියට වරදකරුවන් වීම හේතුවෙන් ඔවුන්ට එම තහනම…
ධනුෂ්ක ටෙස්ට් පිටියට සමු දෙයි admin 2022-01-07 | 4:50 pm 30 හැවිරිදි ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 8කට ක්‍රීඩා කර තිබෙනවා.
ICC සම්මාන සදහා නිර්දේශිත ක්‍රීඩකයින්ට ප්‍රේක්ෂක මනාප පල කිරීම ඇරඹේ admin 2022-01-06 | 11:49 pm ප්‍රධාන අයි.සී.සී සම්මාන සදහා නිර්දේශිත නාම 4 බැගින් ප්‍රකාශයට පත් කෙරුණු අතර, ඊට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු ද ඇතුළත් වුණා.
ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගන්නා බවට පලවන වාර්තා ගැන අවිශ්කගෙන් ප්‍රකාශයක් admin 2022-01-06 | 2:35 pm ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු ඒ බව සදහන් කළා.
පොදු රාජ්‍ය මණ්ඩලීය සුදුසුකම් ලැබීමේ තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ admin 2022-01-06 | 1:57 pm සුදුසුකම් ලැබීමේ තරගාවලිය ලබන 18 වැනිදා මැලේසියාවේ දී ආරම්භ වීමට නියමිත අතර, ඒ සදහා සහභාගී වීමේ අරමුණින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම…
ඔස්ට්‍රේලියාව සමග තරග 15ක් ; ශ්‍රී ලංකාවේ 2022 තරග කාලසටහන නිවේදනය කෙරේ admin 2022-01-05 | 7:47 pm වසර අවසානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය තරග සංචාරයක යළි නිරත වීමට නියමිතව ඇතත්, එහිදී පැවැත්වෙන තරග සම්බන්ධයෙන් මෙතෙක් අවසන්…