ශ්‍රී ලංකාව 4 වැනි ස්ථානය දක්වා ඉදිරියට admin 2022-01-22 | 1:28 am ඒ, සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තෙවැනි එක්දින තරගයෙන් ලැබූ විශිෂ්ඨ ජයග්‍රහනයත් සමගයි.
T20 ලෝක කුසලානයේ තරග කාලසටහන නිවේදනය කෙරේ ; ශ්‍රී ලංකාව A කාණ්ඩයට admin 2022-01-21 | 10:23 am සුපිරි 12 වටයේ තරග ඔක්තෝබර් 22 වනදා සිට ආරම්භ වන අතර, එහි පළමු තරගය සිඩ්නි හී දී පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය අතරයි.
“මම කෝච් වශයෙන් ආස නෑ අපිට 300ක් ගහනවට; කණ්ඩායමේ එක් වෙනසක් විය හැකියි” : රුමේෂ් admin 2022-01-20 | 6:10 pm "අපේ බෝලින් බැලුවම අපිට 300ක් දෙන්න බෑ. මම කෝච් වශයෙන් මම ආස නැහැ අපිට 300ක් ගහනවට."
වසරේ ICC ටෙස්ට් කණ්ඩායම නිවේදනය කෙරේ admin 2022-01-20 | 3:09 pm මෙම කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවය දිනූ නවසීලන්ත කණ්ඩායමේ නායක කේන් විලියම්සන්ටයි.
දෙවැනි තරගයේදීත් චමරිගෙන් අර්ධ ශතකයක් ; ශ්‍රී ලංකාවට පහසු ජයක් admin 2022-01-20 | 2:22 pm Match Report
ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා T 20 තරග කාලසටහන සංශෝදනය කෙරේ admin 2022-01-20 | 1:51 pm මෙම තරග සංචාරයට 20යි 20 තරග 5ක් ඇතුළත් අතර, ශ්‍රී ලංකා කණ්ඩායම 20යි 20 ඉතිහාසයේ ක්‍රීඩා කරන දීර්ඝතම ද්විපාර්ශ්වික ක්‍රිකට්…
වසරේ ICC එක්දින කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් දෙදෙනෙක් admin 2022-01-20 | 1:11 pm මෙම කණ්ඩායමේ නායකයා ලෙස ද නම් කර ඇත්තේ පාකිස්තානයේ බබාර් අසාම්.
දිමුත් ස්ථාන දෙකකින් පසු බසිද්දී ට්‍රැවිස් හෙඩ් ස්ථාන 7කින් ඉදිරියට admin 2022-01-19 | 11:56 pm පිතිකරුවන් අතර 5 වැනි ස්ථානය දක්වා ස්ථාන 7කින් ඉදිරියට පැමිණීමට ඔස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් සමත්ව තිබෙනවා.
‘ජාතික සුපර් ලීගයේ’ කණ්ඩායම් නායකයින් හා සංචිත නිවේදනය කෙරේ admin 2022-01-19 | 4:52 pm සෑම සංචිතයකටම ක්‍රීඩකයින් 15 දෙනෙකු බැගින් ඇතුළත් අතර, අතිරේක ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ද නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.