පැතුම්ට අයි.සී.සීයෙන් අනතුරු ඇගවීමක් admin 2022-02-14 | 4:01 pm ඔහුගේ විනය වාර්තාවට දඩුවම් ලකුණක් ද පැනවීමට අයි.සී.සීය පියවර ගෙන තිබෙනවා.
IPL වෙන්දේසිය අවසන් ; අලෙවි වූ හා නොවූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව මෙන්න admin 2022-02-13 | 9:46 pm ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙකු ද මෙවර වෙන්දේසියේ දී අලෙවි වීම විශේෂත්වයක්.
භානුකත් IPL වෙන්දේසියේ දී අලෙවි වෙයි admin 2022-02-13 | 8:08 pm මේ වන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 5 දෙනෙකු අලෙවි වී තිබෙනවා.
පැතුම්ගේ සටන අපතේ යවමින් සුපිරි පන්දුවාරයේ දී ශ්‍රී ලංකාව පරදියි admin 2022-02-13 | 6:41 pm Match Report
චාමික කරුණාරත්නත් IPL වෙන්දේසියේ දී අලෙවි වෙයි admin 2022-02-13 | 6:05 pm අද දිනයේ දී ඉදිරිපත් කෙරුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම මිලදී ගැනීමට කණ්ඩායම් හිමිකරුවන් කටයුතු කළා.
ශ්‍රී ලංකාවට දෙවැනි 20යි 20 තරගය අතරතුර දී දඩුවම් පනවයි admin 2022-02-13 | 4:02 pm ඔස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 6ක් දැවී ලකුණු 164ක් ලබා ගනිමින්.
මහීෂ් තීක්ෂණ සුපර් කිංග්ස් කණ්ඩායමට අලෙවි වෙයි admin 2022-02-13 | 2:14 pm ඔහුට අමතරව අද දිනයේ දී වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ද මිලදී ගැනීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමත් වුණා.
දුෂ්මන්තත් කෝටි ගණනකට IPL වෙන්දේසියේ දී අලෙවි වෙයි admin 2022-02-13 | 1:40 pm අද දිනයේ දී ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් කෙරුණු පළමු ක්‍රීඩකයා වූයේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර.
බිනුර ප්‍රනාන්දුටත් කොරෝනා admin 2022-02-12 | 10:04 pm නිමා වූ පළමු 20යි 20 තරගයේ දී බිනුර ප්‍රනාන්දු ලකුණු 12කට කඩුලු 2ක් දවා ගනිමින් විශිෂ්ඨ පන්දු යැවීමක ද නිරත වුණා.
මෙවර IPL වෙන්දේසියේ දී විදෙස් ක්‍රීඩකයෙකු මෙතෙක් අලෙවි වූ ඉහළම මිලට වනිදු අලෙවි වෙයි admin 2022-02-12 | 3:50 pm රුපියල් කෝටියේ සිට කණ්ඩායම් රැසක් විසින් ඔහුව මිලදී ගැනීම සදහා ලංසු ඉදිරිපත් කළා.