ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට නව අධ්යක්ෂවරයෙක් admin 2022-05-04 | 4:49 pm ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අධ්‍යක්ෂධූරයෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා…
රොෂේන් සිල්වා සංචිතයට නැති හේතුව ක්‍රිකට් ආයතනය පහදයි admin 2022-05-04 | 2:25 pm පසුගිය තරග රැසකදීම අඛණ්ඩව දක්ෂතා අතර රැදී සිටි පැතුම් නිස්සංකට ද බංග්ලාදේශ තරග සංචාරය අහිමි වී තිබෙනවා.
බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නිවේදනය කෙරේ admin 2022-05-04 | 11:07 am ඒ අනුව දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත්.
සිය හොදම කණ්ඩායමට නම් කරන පළමු ක්‍රීඩකයින් 5 දෙනා මහේල කියයි admin 2022-05-03 | 12:13 am ICC Review වැඩසටහන සමග එක්වෙමිනුයි මහේල ජයවර්ධන මෙම ක්‍රීඩකයින් සිය හොදම කණ්ඩායමට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණේ.
ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි admin 2022-05-01 | 2:17 pm මෙම තරග සංචාරයේ දී ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සිව්දින තරග 3කට හා 20යි 20 තරග 3කට ක්‍රීඩා කිරීමට නියමිතයි.
Watch : සුරංග ලක්මාල්ගෙන් කඩුලු 5ක් ; ශතකලාභී ලබුෂේන්ගේ කඩුල්ලත් ඒ අතර admin 2022-04-30 | 11:15 pm ග්ලැමෝගන් කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 387ක් රැස් කළ අතර, එහිදී මර්නස් ලබුෂේන් ලකුණු 130ක් ලබා ගත්තා.
ක්‍රීඩකයින් 34 දෙනෙකුගෙන් යුත් ප්‍රබල සංචිත 4ක් ශ්‍රී ලංකා සංචාරයට ඔස්ට්‍රේලියාව නම් කරයි admin 2022-04-29 | 7:19 am ප්‍රබල ක්‍රීඩකයින් වන ඩේවිඩ් වෝනර්, ජොෂ් හේසල්වුඩ්, මිචෙල් ස්ටක්, ස්ටීව් ස්මිත්, මැතිව් වේඩ් හා ග්ලේන් මැක්ස්වෙල් යන ක්‍රීඩකයින්…
ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරගාවලිය හා ආසියානු කුසලානය ගැන සුබ ආරංචියක් admin 2022-04-28 | 10:57 pm ඔස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම සමඟ ඔස්ට්‍රේලියානු "A" කණ්ඩායම ද දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.
එංගලන්ත සංචාරය සදහා ශ්‍රී ලංකා නැගීඑන සංචිතය නිවේදනය කෙරේ admin 2022-04-28 | 4:57 pm මෙම තරග සංචාරය සිව්දින තරගාවලියෙන් ආරම්භ වන අතර, 20යි 20 තරග 3 ඉන් අනතුරුව පැවැත්වීමට නියමිතව තිබෙනවා.
බංකුවේම ඉදලා එපා වුණ රොෂේන් සිල්වා එංගලන්තයට යයි admin 2022-04-28 | 2:55 pm 33 හැවිරිදි රොෂේන් සිල්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 12ක් ක්‍රීඩා කර තිබූ අතර, එහිදී ලබා ගෙන තිබූ ලකුණු සංඛ්‍යාව 702ක්.