ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නව පුහුණුකරුවන් 14 දෙනෙකු පත් කරයි admin 2022-04-28 | 2:12 pm ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ජෙහාන් මුබාරක් මහතා පත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් IPL ගිය හේතුව භානුක පහදයි admin 2022-04-26 | 5:51 pm "අපිට මෙතනින් ලැබෙන නිරාවරණය අතිවිශාලයි. ඉතිං තෝරා ගත් සියලු ක්‍රීඩකයින් ගැන ගොඩක් සතුටුයි."
ශ්‍රී ලංකා නැගී එන ක්‍රිඩකයින් බ්‍රිතාන්‍යයේ තරග සංචාරයක admin 2022-04-26 | 1:21 pm මැයි පළමු වැනිදා ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම එරටට ළගා වීමට නියමිත බව ද ක්‍රිකට් ආයතනය සදහන් කළා.
“ස්තූතියි” ; ප්‍රවීන ක්‍රිකට් විචාරක බෝග්ලේගේ ප්‍රකාශයට චමීරගෙන් ප්‍රතිචාර admin 2022-04-25 | 3:14 pm "මා සහ මගේ සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වෙත ඔබ දක්වන අඛණ්ඩ සහයෝගයට ස්තූතියි"
ලක්මාල්ගෙන් කඩුලු 4ක් ; ඩර්බිෂයර් කණ්ඩායමට ඉනිමක ජයක් admin 2022-04-24 | 9:10 pm ලක්මාල්ගේ පන්දු හමුවේ දෙවැනි ඉනිමේ දී දැවී ගියේ ලකුණු 9ක් ලබා සිටි Ed Barnes හා ලකුණු 54ක් ලබා සිටි Louis Kimber.
මහේල ප්‍රධාන පුහුණුකරු තනතුරකට බෑ කියයි admin 2022-04-23 | 1:20 am එංගලන්ත ටෙස්ට් හා සීමිත පන්දුවාර කණ්ඩායම් වෙනුවෙන් නව පුහුණුකරුවන් දෙදෙනෙකු පත් කිරීමට එරට නව කළමණාකාර අධ්යක්ෂ රොබ් කී අවධානය…
ප්‍රබල ශ්‍රී ලංකා පිතිකරුවෙකුට බංග්ලාදේශ සංචාරය අහිමි වීමේ අවධානමක් admin 2022-04-22 | 4:26 pm ආබාධයක් හේතුවෙන් ඔහුට ඉන්දියාව සමග නිමා වූ දෙවැනි ටෙස්ට් තරගය ද ක්‍රීඩා කිරිමට හැකි වූයේ නැහැ.
සංගාට හා මහේලට නව ක්‍රීඩා ඇමතිගෙන් ඇරයුම් admin 2022-04-22 | 10:58 am නව ක්‍රිකට් උපදේශක කමිටුවක් පත් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ.
Watch : යෝක්ෂයර් වෙනුවෙන් දිමුත්ගේ පළමු ඉනිම නැවතුන හැටි admin 2022-04-21 | 4:45 pm ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න අද(21) යෝක්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන සිව්දින…
ශ්‍රී ලංකා යොවුන් වේග පන්දු යවන්නා IPL තරගාවලියට මිලදී ගනියි admin 2022-04-21 | 2:25 pm මේ වන විටත් ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ද චෙන්නායි කණ්ඩායම නියෝජනය කරනවා.