Ultimate magazine theme for WordPress.
Browsing Category

SRI LANKA NEWS

පිතිකරණ ලැයිස්තුවේ වෙනසක් ; ප්‍රමෝද් හෝ මතීෂ අද තරග බිමට

තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න සමග තවත් ප්‍රධාන වේග පන්දු යවන්නන් දෙදෙනෙකු අද තරගය සදහා ක්‍රීඩා කරන බවයි දසුන් අවධාරණය කළේ.

චමීර ආසියානු කුසලානයෙන් ඉවතට ; තිදෙනෙකු අතිරේක ක්‍රීඩකයින් ලෙස නම් කෙරේ

ආසියානු කුසලානය සදහා සහභාගී වන දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන 24 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.