Browsing Category
SRI LANKA NEWS
SA20 : ශ්‍රී ලංකා ක්රීඩකයින් 30කට වැඩි පිරිසක් වෙන්දේසියට ලියාපදිංචි වෙයි
ක්රීඩක වෙන්දේසිය සැප්තැම්බර් 19 වැනිදා කේප් ටවුන් හී දී පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකාව B1 වෙයි ; ඉන්දු – ශ්‍රී ලංකා තරගය අගහරුවාදා ; සුපිරි 4 වටයේ කාලසටහන මෙන්න
ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම B කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමි කර ගත්ත ද, ඔවුන්…
ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා හිටපු ක්රීඩකයින් සිව් දෙනෙකු තෝරා ගැනේ
මෙවර තරගාවලිය සදහා Manipal Tigers, Gujarat Giants, India Capitals හා Bhilwara Kings යන කණ්ඩායම් 4 ක්රීඩා කිරීමට නියමිතයි.
ප්‍රබල ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සංචිතය හා තවත් ලෙජන්ඩ්ස් සංචිත 4ක් නිවේදනය කෙරේ
මෙවර තරගාවලියේ දී ද ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායකයා ලෙස සුපුරුදු පරිදි තිලකරත්න ඩිල්ෂාන් කටයුතු කරනවා.
එදා තරගයෙන් අපි හොද පාඩමක් ඉගෙන ගත්තා : භානුක රාජපක්ෂ
"ඊළග තරගයට යද්දී අපි සූදානමින් ඉන්නවා, අපි දැන් දන්නවා එයාලා මොනවද බෝල් කරන්නේ කොහොමද බැට් කරන්නේ කියලා."
ඉන්දු – ශ්‍රී ලංකා තරගය එළඹෙන 8 වැනිදා ; ශ්‍රී ලංකා පිලේ සුපිරි 4 වටයේ කාලසටහන මෙන්න
මේ වන විට A කාණ්ඩයෙන් ඉන්දියාව ද, B කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය ද සුපිරි 4 වටය සදහා සුදුසුකම් ලබා අවසන්.