චමරි යළිත් මෙල්බර්න් රෙනෙගේඩ්ස් කණ්ඩායමට admin 2022-10-21 | 8:26 pm 32 හැවිරිදි අතපත්තු මීට පෙර ද රෙනෙගේඩ්ස් කණ්ඩායම තරග වාර දෙකකදී නියෝජනය කර ඇති අතර, ඇය පර්ත් ස්කෝචර්ස් කණ්ඩායම වෙනුවෙන් ද ක්‍රීඩා…
සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාවේ පළමු ප්‍රතිවාදීන් මෙන්න admin 2022-10-21 | 4:47 pm මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව රැදී සිටින පළමු කාණ්ඩය සදහා සුදුසුකම් ලබා ගැනීමට…
LPL නව ලාංඡනය එළි දකියි ; නිර්මාණකරුට ක්‍රිකට් ආයතනයෙන් මූල්‍ය ත්‍යාගයක් admin 2022-10-21 | 2:09 pm ක්‍රිකට් ප්‍රේක්ෂකයෙකු විසින් මෙම නව ලාංඡනය නිර්මාණය කර තිබීම විශේෂත්වයක්.
ශ්‍රී ලංකාව සුපිරි 12 වටයේ පළමු කාණ්ඩයට ; ශ්‍රී ලංකා තරග කාලසටහන මෙන්න admin 2022-10-20 | 5:00 pm ඒ, පළමු වටයේ දී A කාණ්ඩයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම එම කාණ්ඩයේ පළමු ස්ථානය දිනා ගැනීමත් සමගයි.
පැතුම් නිස්සංක වෛද්‍ය පරීක්ෂාවක් සදහා රැගෙන යයි admin 2022-10-20 | 12:37 pm පූර්වාරක්ෂක පියවරක් ලෙස ඔහුව වෛද්‍ය පරීක්ෂණයක් සදහා යොමු කර ඇති බව සදහන්.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවෙන් වෙනස්කම් දෙකක් admin 2022-10-20 | 9:07 am තරගය ඔස්ට්‍රේලියාවේ ජීලෝන්ග් හී දි පැවැත්වෙනවා.
ධනුෂ්ක ලෝක කුසලානයෙන් ඉවතට ; ආදේශක ක්‍රීඩකයා මෙන්න admin 2022-10-19 | 7:20 pm මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට වෙනස්කම් දෙකක් සිදු කර තිබෙනවා.
ප්‍රමෝද් මදුෂාන් ගැනත් අසුබ ආරංචියක් admin 2022-10-19 | 1:02 pm එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමග ඊයේ පළමු වටය යටතේ පැවැති තරගය අතරතුර දී යි ඔහු පාදයක ආබාධයකට මුහුණ දුන්නේ.
චමීර වෙනුවට ශ්‍රී ලංකා සංචිතයට ආදේශක ක්‍රීඩකයෙකු නම් කෙරේ admin 2022-10-19 | 12:09 pm එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමග ඊයේ පළමු වටය යටතේ පැවැති තරගයේ දී පන්දු යවමින් සිටියදී චමීරගේ පාදයක ආබාධයක් සිදු වූ අතර, ඒ…