වනිදු හසරංග 20යි 20 ශ්‍රේණිගත කිරීම්හි යළි පෙරමුණ හිමි කර ගනියි admin 2022-11-09 | 10:44 am මෙතෙක් පෙරමුණේ පසු වූ රෂීඩ් ඛාන් මේ වන විට 20යි 20 පන්දු යවන්නන් අතර රැදී සිටින්නේ දෙවැනි ස්ථානයේ යි.
තෙවන පාර්ශවයක බලපෑමකට අප යටත් වී නැහැ : ශ්‍රී ලංකා ක්‍රිකට් අවධාරණය කරයි admin 2022-11-08 | 1:39 pm ඒ අනුව තෙවන පාර්ශවයක මැදිහත් වීමකින් තොරව ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ සිද්ධිය වෘත්තීයමය වශයෙන් හසුරුවනු ලබන බවයි ක්‍රිකට් ආයතනය සදහන්…
ධනුෂ්කගේ සිද්ධිය හොයන්න ක්‍රිකට් ආයතනයෙන් විමර්ශන කමිටුවක් admin 2022-11-08 | 12:07 pm ජාතික කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ රැඳී සිටි කාලය තුළ සිදු වූ බව කියන විවිධ සිද්ධීන් සම්බන්ධයෙන් ද මෙම කමිටුව විමර්ශනය කරනු ඇති.
ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම සිව්කොන් තරගාවලියක admin 2022-11-08 | 11:57 am තරගාවලියේ අවසන් තරගය පැවැත්වෙන්නේ නොවැම්බර් 19 වැනිදායි.
“ඔවුන්ගේ හැසිරීම් රටාව, ඔවුන් ගන්නා තීරණවල වගකීම තියෙන්නේ ඔවුන් අතේ” : මහේල admin 2022-11-07 | 5:35 pm වෘත්තීමය ක්‍රීඩකයින් ලෙස ක්‍රිකට් ක්‍රීඩකයින් සිය හැසිරීම් සම්බන්ධයෙන් ඔවුන් ගන්නා තීරණවල වගකීම ඔවුන් භාර ගත යුතු බව ශ්‍රී ලංකා…
ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ක්‍රිකට් ආයතනය දැඩි තීරණයක් ගනියි admin 2022-11-07 | 11:57 am ඒ අනුව ඔහුව ඉදිරියේ දී කිසිදු අයුරකින් තරග සදහා තෝරා ගැනීමට සලකා නොබලන බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
ධනුෂ්ක සිඩ්නි අධිකරණයට ඉදිරිපත් කෙරේ admin 2022-11-07 | 10:44 am කාන්තාවකට අතවර කිරීමේ චෝදනා යටතේ ඔහුව ඉරිදා(6) අලුයම් කාලයේ දී අත්අඩංගුවට ගෙන තිබුණේ සිඩ්නි නුවර හෝටලයකදීයි.
ඇයි ධනුෂ්ක ඔස්ට්‍රේලියාවේ හිටියේ ? ක්‍රිකට් ආයතනයෙන් තවත් නිවේදනයක් admin 2022-11-06 | 3:49 pm ධනුෂ්ක ගුණතිලක තරගාවලිය අතරතුර දී පාදයක ආබාධයකට ද ලක් වූ අතර, ඔහු වෙනුවට අශේන් බණ්ඩාර සංචිතයට ආදේශ කිරීමට පියවර ගැනුණා.
ධනුෂ්කට මොකද වෙන්නේ ? ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක් admin 2022-11-06 | 10:40 am ගුණතිලක හෙට (7) දිනයේ දී අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ද ක්‍රිකට් ආයතනය සදහන් කළා.