ශ්රී ලංකා යොවුන් ක්රීඩිකාවන් අද යළිත් තරග බිමට admin 2023-01-24 | 11:33 am එම තරගයේ දී ශ්රී ලංකා කණ්ඩායමේ ප්රතිවාදීන් වන්නේ සත්කාරක දකුණු අප්රිකා යොවුන් කාන්තා කණ්ඩායමයි.
ඉන්දියාව හමුවේ ශ්රී ලංකාවට කඩුලු 7ක පරාජයක් admin 2023-01-23 | 10:08 am අයි.සී.සී වයස අවුරුදු 19න් පහළ කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි 6 වටය යටතේ ශ්රී ලංකා කණ්ඩායම…
NSL පළමු දිනයේ දී කොළඹ ලකුණු 214කටත්, දඹුල්ල ලකුණු 155කටත් දැවී යයි admin 2023-01-19 | 10:32 pm ශ්රී ලංකා ක්රිකට් ආයතනය සංවිධාන කරන ජාතික සුපර් ලීග් (National Super League) සිව්දින ක්රිකට් තරගාවලිය අද(19) ආරම්භ වුණා.…
NSL කණ්ඩායම් පහේ සංචිත හා පුහුණු කාර්යය මණ්ඩල මෙන්න admin 2023-01-17 | 8:51 pm ජාතික සුපර් ලීග් සිව්දින ක්රිකට් තරගාවලිය එළඹෙන 19 වැනිදා ආරම්භ වීමට නියමිත අතර, අවසන් මහා තරගය මාර්තු දෙවැනිදා සිට ගාල්ලේ දී…
ඓතිහාසික පරාජය ගැන ක්රිකට් ආයතනය වාර්තාවක් ඉල්ලයි admin 2023-01-16 | 4:50 pm එම වාර්තාව නායකයාගේ, ප්රධාන පුහුණුකරුගේ, තේරීම් කමිටුවේ හා කළමනාකරුගේ අදහස්වලින් සමන්විත විය යුතු බවයි ක්රිකට් ආයතනය නිවේදනය…
ශ්රී ලංකාවට ඓතිහාසික තරගාවලි ජයක් අහිමි කරමින් ඉන්දියාව 2-1 ක් ලෙස තරගාවලිය දිනයි admin 2023-01-07 | 10:15 pm Match Report
ඉතිහාසය වෙනස් කරන්න ශ්රී ලංකාව අද තරග බිමට ; කාළගුණ හා තණතීරු වාර්තාව මෙන්න admin 2023-01-07 | 7:29 am සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්රිකට් තරගාවලියේ තීරණාත්මක අවසන් තරගය…
දෙවැනි තරගය දින්නත් එදා තරගය ගැන කනගාටුවක් තියෙනවා : තීක්ෂණ admin 2023-01-06 | 10:57 am දුෂ්මන්ත චමීර නොමැති විට ශ්රී ලංකා කණ්ඩායමට පුරප්පාඩුවක්ව පවතින අත්දැකීම් සහිත වේග පන්දු යවන්නෙකුගේ භූමිකාව කසුන් රාජිත විසින්…
19 න් පහළ 20යි 20 ලෝක කුසලානයට ශ්රී ලංකා සංචිතය නම් කෙරේ admin 2023-01-06 | 10:32 am ක්රීඩිකාවන් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායකත්වය දරනු ලබන්නේ විශ්මි ගුණරත්න විසිනුයි.