Durban Super Giants නායකයා නිවේදනය කෙරේ admin 2022-11-29 | 7:31 am 20යි 20 තරග 291 කදී ලකුණු 8,497 ක් වාර්තා කර ඇති 29 හැවිරිදි ඔහු මීට පෙර දකුණු අප්‍රිකානු ජාතික කණ්ඩායමේ ද නායකත්වය දරනු ලැබුවා.
ජොෆ්ර ආචර් SA20 තරගාවලියට ගිවිසුම්ගත වෙයි admin 2022-11-24 | 12:10 pm ජොෆ්ර ආචර්ට SA20 තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට එංගලන්ත ක්‍රිකට් ආයතනයෙන් ද අවසර ලබා දී තිබෙනවා.
SA20 තරගාවලියේ තරග කාලසටහන එළිදකියි ; MI හා Royals පළමු තරගයට admin 2022-11-08 | 9:41 pm ජනවාරි 10 වැනිදා සිට පෙබරවාරි 11 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත තරගාවලිය ජනවාරි 25 වැනිදා සිට පෙබරවාරි පළමු වැනිදා දක්වා තාවකාලිකව…
ස්ටබ්ස් වාර්තාගත මිලකට අලෙවි වෙයි ; SA20 වෙන්දේසියේ දී ඉහළම මිලකට අලෙවි වූවන් 10 දෙනා admin 2022-09-20 | 9:55 am වෙන්දේසියේ ඉහළම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට පත් වුණේ දකුණු අප්‍රිකානු පිතිකරු ට්‍රිස්ටන් ස්ටබ්ස්.
දකුණු අප්‍රිකානු නායකයින් දෙදෙනා SA20 තරගාවලියෙන් විසි වෙද්දී අලෙවි නොවූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්… admin 2022-09-20 | 7:57 am මෙම වෙන්දේසියේ දී ප්‍රබල ක්‍රීඩකයින් රැසක් අලෙවි නොවූ අතර, විශේෂත්වය වූයේ අලෙවි නොවූ ක්‍රීඩකයින් අතරට දකුණු අප්‍රිකානු 20යි 20…
SA20 වෙන්දේසියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු අලෙවි වෙයි ; සංචිත 6 මෙන්න admin 2022-09-20 | 6:11 am ඒ අනුව මෙම තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගණන 3ක්.
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක් සමග SA20 ක්‍රීඩක වෙන්දේසිය ඇරඹීමට සියල්ල සූදානම් admin 2022-09-18 | 8:53 pm SA20 ක්‍රීඩක වෙන්දේසිය පිළිබද ඔබ දැන ගත යුතු සියලු තොරතුරු මෙන්න
කේප් ටවුන් පුහුණුකරු ලෙස කැටිච් පත් කෙරේ ; මහේලගෙන් පසු මුම්බායි වගකීම කාට ද? admin 2022-09-15 | 10:51 pm මීට පෙර ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ මාර්ක් බවුචර් MI Cape Town කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් කිරීමට නියමිතව ඇති බවයි.
එම් අයි කේප් ටවුන් ප්‍රධාන පුහුණුකරු ධූරය මාර්ක් බවුචර්ට ? admin 2022-09-14 | 11:23 am ඔහු මේ වන විට දකුණු අප්‍රිකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අතර, එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට්…
SA20 : ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 30කට වැඩි පිරිසක් වෙන්දේසියට ලියාපදිංචි වෙයි admin 2022-09-03 | 3:27 pm ක්‍රීඩක වෙන්දේසිය සැප්තැම්බර් 19 වැනිදා කේප් ටවුන් හී දී පැවැත්වීමට නියමිතයි.