පළමු පන්දුවෙන්ම සුපිරි යෝකරයකින් ඉසුරුට කඩුල්ලක් admin 2021-08-31 | 11:32 pm නයිට් රයිඩර්ස් පිලට මෙම තරගයෙන් ලකුණු 27ක ජයක් හිම වුණා.
හයේ පහර වැළැක්වීමෙන් ඉසුරුගේ කණ්ඩායමට අවසන් පන්දුවේදී තියුණු පරාජයක් admin 2021-08-30 | 3:15 pm ටිම් සයිෆර්ට් පන්දු 16 කදී නොදැවී ලකුණු 40 ක් රැස් කළා.
දැවැන්ත හයේ පහරවල් 6 ක් සමගින් රසල් වේගවත්ම CPL අර්ධ ශතකය වාර්තා කරයි admin 2021-08-28 | 4:14 pm ශාන්ත ලුසියා කිංග්ස් කණ්ඩායමට පන්දුවාර 17.3ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 135 ක් පමණයි
උදානගේ වාර්තාගත කඩුලු 5 නයිට් රයිඩර්ස් පිලට ජය ගෙන එයි admin 2021-08-28 | 9:55 am එය CPL ඉතිහාසයේ දී පන්දු යවන්නෙකු ප්‍රදර්ශනය කළ 6 වැනි හොදම පන්දු යැවීමේ දක්ෂතාවය වීම ද විශේෂත්වයක්.
වීදුරුවකට හානි කළ ගේල්ගේ දැවැන්ත හයේ පහර admin 2021-08-27 | 10:47 pm කැරිබියන් ප්‍රිමියර් ලීග් හෙවත් සී.පී.එල් තරගාවලිය ඊයේ(26) ආරම්භ වුණා. තරගාවලියේ ආරම්භක දිනයේ දී පැවැති තරගවලින් ජය වාර්තා…
ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු සමගින් CPL හෙට ඇරඹේ; නැරඹිය හැකි අයුරු මෙන්න admin 2021-08-25 | 8:16 pm පළමු තරගය පැවැත්වෙන්නේ ගයානා ඇමසන් වොරියර්ස් කණ්ඩායම හා ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම අතරයි.
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු සමගින් CPL තරගාවලිය එළඹෙන 26 වනදා ඇරඹේ admin 2021-08-22 | 1:14 am කණ්ඩායම් 6 කගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලියට තරග 33 ක් ඇතුළත්.
වනිදු විදෙස් 20යි 20 ලීගයකින් ඉවත් වෙයි admin 2021-08-06 | 5:02 pm මෙවර CPL තරගාවලිය සදහා වනිදු හසරංගව තෝරා ගනු ලැබුවේ ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් පැට්‍රියෝට්ස් කණ්ඩායම විසිනුයි.
ශාන්ත ලුසියා සෝක්ස් කණ්ඩායමේ නම සංශෝදනය කෙරේ admin 2021-08-02 | 11:08 pm කණ්ඩායමේ හිමිකාරීත්වය විසින් නව ලාංඡනයක් ද ප්‍රසිද්ධියට පත් කළා.
සංගා CPL තරගාවලියටත් admin 2021-07-31 | 10:15 pm බාර්බඩෝස් කණ්ඩායම 2014 හා 2019 වසරවලදී CPL ශුරතාවය දිනා ගත් අතර, 2021 වසරේ දී ද කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ජේසන් හෝල්ඩර්ට පැවරෙනු…