මැක්ස්වෙල්ටත් කොරෝනා ; බිග් බෑෂ් ලීගයට කොරෝනාවෙන් දැඩි ප්‍රහාරයක් admin 2022-01-05 | 5:54 pm බ්‍රිස්බේන් හීට් කණ්ඩායමේ ද ක්‍රීඩකයින් 12 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබෙනවා.
නවසීලන්තය පරදා බංග්ලාදේශය ලැබූ සුපිරි ටෙස්ට් ජය ඉතිහාසගත වූ හැටි admin 2022-01-05 | 11:28 am Match Report
Watch : මංගල තරගයේ දී ම හස්නයින් යොමු කළ කඩුලු තුනේ සුපිරි නිලකුණු පන්දුවාරය admin 2022-01-02 | 7:54 pm මෙම තරගය පැවැත්වුණේ සිඩ්නි තන්ඩර් කණ්ඩායම හා ඇඩිලෙඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අතරයි.
ප්‍රේක්ෂකයෙකු රැකගත් අනපේක්ෂිත සුපිරි උඩ පන්දුව admin 2022-01-02 | 12:35 am ක්‍රිකට් තරග අතරතුර පන්දු රකින්නන් විසින් රැක ගන්නා උඩ පන්දු ඔබ අනන්තවත් දැක ඇති. ඒ අතරතුර ක්‍රීඩකයින් එල්ල කරන දැවැන්ත හයේ…
ෆින්ච් ඉවත් වීමෙන් පසු මෙල්බර්න් නායකත්වය මැඩින්සන්ට admin 2021-11-18 | 1:24 pm ආරෝන් ෆින්ච් මෙල්බර්න් රෙනෙගේඩ්ස් කණ්ඩායමේ නායකයා ලෙස බිග් බෑෂ් ලීග් තරගාවලියේ දෙවැනි අදියරේ සිටම කටයුතු කළා.
බේලිස් සහ සේකර් යළි BBL තරගාවලියට admin 2021-06-03 | 5:17 pm ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් (BBL) තරගාවලියට එක් වන සිඩ්නි තන්ඩර් සහ මෙල්බර්න් රෙනෙගේඩ්ස් යන කණ්ඩායම්වල ප්‍රධාන පුහුණුකරුවන් ලෙස…