Browsing Category
BIG STORY
LPL 2022 : රදවා ගත හැකි ක්‍රීඩකයින් ප්‍රමාණය හා මිල ගණන් නිවේදනය කෙරේ
LPL ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ දිනය මෙතෙක් නිවේදනය කර නැතත්, ඒ සදහා විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර…
තවත් ප්‍රබල ක්‍රීඩකයින් දෙදෙනෙකු ආබාධවලට ලක් වෙයි
ශ්‍රී ලංකා තරග සංචාරයේ දී මේ වන විට ආබාධවලට ලක්ව ඇති ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් සංඛ්‍යාව 6ක්.
ICC Rankings : ජෝ රූට් ලෝකෙන්ම එක වෙයි
ලබුෂේන් ටෙස්ට් පිතිකරුවන් අතර පෙරමුණට පැමිණීමට සමත් වුණේ පසුගිය දෙසැම්බර් මාසයේ දී යි.
LPL තරගාවලියට විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචිය ඇරඹේ
කාන්ඩ කිහිපයක් යටතේ විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීමේ කටයුතු සිදු කරන බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
වෙල්ලාලගේට හෙට එක්දින වරම් ? නායක දසුන් පිළිතුරු දෙයි
දෙරට අතර පැවැත්වෙන පළමු එක්දින තරගය හෙට(14) පස්වරු 2.30ට මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.
ICC මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පළමු වරට ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට
මෙම සම්මානය සදහා මෙවර නිර්දේශ කර තිබූ අනෙක් ක්‍රීඩකයින් දෙදෙනා වූයේ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු හා බංග්ලාදේශ…