Browsing Category
BIG STORY
ටොම් මූඩි ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්යක්ෂ ධූරයෙන් ඉවතට
ක්‍රිකට් විධායක කමිටුව දීර්ඝ ලෙස සිදු කළ සාකච්ඡාවලින් පසුව මෙම තීරණය ගත් බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
SA20 වෙන්දේසියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු අලෙවි වෙයි ; සංචිත 6 මෙන්න
ඒ අනුව මෙම තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගණන 3ක්.
පාපන්දු, රග්බි පිටියෙන් 20යි 20 ක්‍රිකට් පිටියට එන අලුත්ම නීතිය මෙන්න
උපායමාර්ගිකව ක්‍රීඩක ආදේශ කිරීමක් සිදු කිරීමට කණ්ඩායම් දෙක සදහා අවසර ලබා දීම මෙම නව ක්‍රමවේදය ඔස්සේ සිදු වන අතර, එය 'Impact…
T 20 ලෝක කුසලානයට ප්‍රබල ශ්‍රී ලංකා සංචිතයක් ප්‍රකාශයට පත් කෙරේ
දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.
මහේල ඔස්ට්‍රේලියාවට, මාලිංග මහනුවරට ; ලෝක කුසලානයට සූදානම් වීමේ ශ්‍රී ලංකා සැලසුම මෙන්න
මේ අතර, ලෝක කුසලානය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට මෙතෙක් ලිඛිත අනුමැතිය ක්‍රීඩා අමාත්‍යංශයෙන් ලැබී නොමැති බවත්, අනුමැතිය ලද සැණින් එය…
ෆකාර් ඉවතට ; 20යි 20 ලෝක කුසලානයට නම් කළ පාකිස්තාන සංචිතය මෙන්න
බාබර් අසාම්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.
උසස් වීමක් නිසා මහේල ජයවර්ධන මුම්බායි ඉන්දියන්ස් පුහුණුකරු ධූරයෙන් ඉවත් වෙයි
මේ අතර, සහීර් ඛාන් එම් අයි සමූහයේ ක්‍රිකට් සංවර්ධන ගෝලීය ප්‍රධානියා (Global Head of Cricket Development) ලෙස ද උසස් කිරීමට…