ගුවන් යානය මග හැරුණු නිසා හෙට්මයර් ලෝක කුසලානයෙන් ඉවත් කරයි admin 2022-10-04 | 11:36 am හෙට්මයර් වෙනුවට ශමාර් බෘෘක්ස් 20යි 20 කුසලානය සදහා වන කොදෙව් සංචිතයට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
බුම්රා ලෝක කුසලානයෙන් ඉවතට : BCCI තහවුරු කරයි admin 2022-10-03 | 8:44 pm ඉන්දීය ක්‍රිකට් වෛද්‍ය කමිටුව විසින් දීර්ඝ තක්සේරුවකින් පසුව සහ වෛද්‍ය විශේෂඥයින් සමග සාකච්ඡා කර මෙම තීරණය ගෙන ඇති බවයි එරට…
මිලර්ගේ ශතකය අපතේ යයි ; දෙවැනි 20යි 20 න් ඉන්දියාවට ලකුණු 16ක ජයක් admin 2022-10-02 | 11:10 pm Match Report
ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාව වෙත පිටත්ව යයි ; ඡායාරූප සියල්ල මෙන්න admin 2022-10-02 | 8:40 am ඔක්තෝබර් 16 වැනිදා ආරම්භ වන තරගාවලියේ පළමු වටය සදහා ශ්‍රී ලංකාව ක්‍රීඩා කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකාව පරදා Road Safety World Series ශූරතාවය ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායමට admin 2022-10-02 | 12:33 am Match Report
තියුණු සටනකින් පසු ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබයි admin 2022-09-30 | 11:30 pm Match Report
T20 ලෝක කුසලානයේ දී කණ්ඩායම් වෙත පිරිනැමෙන ත්‍යාග මුදල් නිවේදනය කෙරේ admin 2022-09-30 | 12:55 pm මෙම ලෝක කුසලානයේ දී සමස්තයක් ලෙස ඩොලර් මිලියන 5.6 ක මුදලක් ත්‍යාග මුදල් ලෙස කණ්ඩායම් වෙත පිරිනැමීමට නියමිතව තිබෙනවා.
බුම්රා ගැන ඉන්දීය ක්‍රිකට් ආයතනයෙන් නිල නිවේදනයක් admin 2022-09-30 | 9:35 am ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිත දෙවැනි හා තෙවැනි 20යි 20 තරග පිළිවෙලින් එළඹෙන දෙවැනිදා ගුවහාටි හී දී හා එළඹෙන 4…
බුම්රාට මාස 6 ක් ක්‍රිකට් අහිමි වන ලකුණු admin 2022-09-29 | 5:00 pm මීට පෙර ආබාධයක් හේතුවෙන් තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජාට ද මෙවර 20යි 20 ලෝක කුසලානයෙන් ඉවත් වීමට සිදු වුණා.
BBL තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු තෝරා ගැනේ ; කවුද මේ රුවන්ත කැල්ලපොත ? admin 2022-09-29 | 10:12 am ඔහු මෙරට පළමු පෙල තරගයක් අවසන් වරට ක්‍රීඩා කර ඇත්තේ 2013 වසරේ දී යි.