එංගලන්තය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි admin 2021-11-06 | 10:23 pm දකුණු අප්‍රිකාවට එරෙහි තරගාවලියේ 39 වන තරගය අතරතුර දී යි එංගලන්තය අවසන් පූර්ව වරම් දිනා ගත්තේ.
ශ්‍රී ලංකාවට එරෙහි කොදෙව් සංචිතය නම් කෙරේ , ගේබ්‍රියල්ට යළි කැදවීමක් admin 2021-11-05 | 12:20 pm තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය ජෛව ආරක්ෂිත බුබුලක් යටතේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
මෙන්ඩිස්ගේ වාර්තාව බිද දමමින් වනිදුගෙන් තවත් ලෝක වාර්තාවක් admin 2021-11-04 | 11:12 pm ඒ, මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ 35 වැනි තරගයේ දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව කඩුලු 2ක් දවා ගැනීමත් සමගයි.
LPL ක්‍රීඩක කෙටුම්පත් කිරීම කල් දැමේ admin 2021-11-04 | 5:09 pm ඒ, කණ්ඩායම් කිහිපයක හිමිකරුවන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.
ඉන්දීය ප්‍රධාන පුහුණුකරු ලෙස රාහුල් ඩ්‍රාවිඩ් පත් කෙරේ admin 2021-11-03 | 9:40 pm රාහුල් ඩ්‍රාවිඩ් මෙතෙක් ජාතික ක්‍රිකට් ඇකඩමියේ ප්‍රධානියා ලෙසයි කටයුතු කළේ.
වනිදු ශ්‍රේණිගත කිරීම්හි ලෝකෙන්ම අංක 1 වෙයි admin 2021-11-03 | 1:47 pm ඒ, මෙතෙක් පෙරමුණේ පසු වූ දකුණු අප්‍රිකාවේ ටැබ්රයිස් ශම්සි පසු කර යමින්.
LPL ක්‍රීඩක කෙටුම්පත් කිරීමට දින නියම වෙයි admin 2021-11-02 | 8:36 pm ක්‍රීඩක තෝරා ගැනීම වට 20කින් යුක්ත වන අතර, කාණ්ඩ කිහිපයක් යටතේ ක්‍රීඩකයින් තෝරා ගැනීම සිදු කළ යුතුයි.
ශ්‍රී ලංකාව ලෝක කුසලානයෙන් ඉවතට විසි වෙයි admin 2021-11-02 | 6:47 pm ඒ, තරගාවලියේ 30 වැනි තරගයෙන් දකුණු අප්‍රිකාව හමුවේ බංග්ලාදේශය පරාජයට පත්වීමත් සමගයි.
වනිදුගෙන් නව ලෝක වාර්තාවක් admin 2021-11-01 | 9:10 pm වනිදු මේ වන විට මෙම වසරේ දී තරග 19කදී බිද හෙලා ඇති කඩුලු ගණන 34ක්.
ශකිබ් අල් හසාන් ලෝක කුසලානයෙන් ඉවතට admin 2021-10-31 | 7:28 pm ශකිබ් වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු ආදේශ කිරීමට ද බංග්ලාදේශය පියවර ගෙන නැහැ.