Ultimate magazine theme for WordPress.
Browsing Category

BIG STORY

T20 ලෝක කුසලානයේ තරග කාලසටහන නිවේදනය කෙරේ ; ශ්‍රී ලංකාව A කාණ්ඩයට

සුපිරි 12 වටයේ තරග ඔක්තෝබර් 22 වනදා සිට ආරම්භ වන අතර, එහි පළමු තරගය සිඩ්නි හී දී පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය අතරයි.

‘ජාතික සුපර් ලීගයේ’ කණ්ඩායම් නායකයින් හා සංචිත නිවේදනය කෙරේ

සෑම සංචිතයකටම ක්‍රීඩකයින් 15 දෙනෙකු බැගින් ඇතුළත් අතර, අතිරේක ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ද නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.