Browsing Category
BIG STORY
මැතිව්ස්ට පන්දුවෙන් දමා ගැසූ ටයිජුල්ට අයි.සී.සීයෙන් දඩුවම්
ඔහු විසින් සිය වරද හා ලබා දුන් දඩුවම පිළිගෙන ඇති බැවින් මෙම සිද්ධිය පිළිබද වැඩිදුර පරීක්ෂණයක් සිදු වන්නේ නැහැ.
මැතිව්ස් හා රාජිත ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට
ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ලෝක ශ්‍රේණිගත කිරීම්හි 6 වැනි ස්ථානය තවදුරටත් තහවුරු කර ගෙන තිබෙනවා.
කමිල් මිෂාර වහාම ක්‍රියාත්මක වන පරිදි යළි ශ්‍රී ලංකාවට කැදවයි
ඔහු දිවයිනට පැමිණීමෙන් අනතුරුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ.
කාසියේ වාසිය බංග්ලාදේශයට ; කණ්ඩායම් දෙකෙන්ම වෙනස්කම්
තරගය ඩකා නුවර මීර්පූර් හි ෂෙරී බංග්ලා ජාතික ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.
දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නිවේදනය කෙරේ
පළමු තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම හා සැසදීමේ දී මෙම කණ්ඩායම සදහා එක් ප්‍රධාන වෙනස්කමක් සිදු කර තිබෙනවා.