හරුන් ලෝගාට් දකුණු අප්‍රිකා ක්‍රිකට් අතුරු කමිටුවට admin 2020-10-31 | 12:37 am දකුණු අප්‍රිකා ක්‍රිකට් පරිපාලනය වෙනුවෙන් එරට රජය විසින් අතුරු කමිටුවක් පත් කර තිබෙනවා. විශ්‍රාමික විනිසුරු Zak Yaqoob ගේ…
ගේල්ගේ 99 අපතේ යයි – රාජස්ථානයට කඩුලු 7ක ජයක් – Match Report admin 2020-10-30 | 11:27 pm මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තු තවදුරටත් රදවා ගැනීමට රාජස්ථාන් රෝයල්ස්…
ශහීන්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ ටේලර්ගේ ශතකය අපතේ යයි – Match Report admin 2020-10-30 | 9:03 pm සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 26ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.…
“ඒ වෙලාවේ මම TV එක ඕෆ් කරා” – ඉසුරු කළ සම්මුඛ සාකච්ඡාව මෙන්න admin 2020-10-30 | 5:42 pm රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන RCB TV සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් තම ක්‍රිකට් දිවිය…
චෙන්නායි දින්නම මුම්බායි playoffs ගියේ කොහොමද ? හේතු සාධක මෙන්න admin 2020-10-30 | 12:48 pm මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයට (playoffs) කණ්ඩායම් සුදුසුකම් ලබන ආකාරය සම්බන්ධයෙන් ඇතැම් ප්‍රේක්ෂකයන්ට…
මුම්බායි අවසන් වටයට – චෙන්නායට කඩුලු 6ක ජයක් admin 2020-10-29 | 11:56 pm මෙවර ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයට(playoffs) සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට පත් වීමට මුම්බායි ඉන්දියන්ස්…
විනය විරෝධීව හැසිරුණු පාන්ඩ්යාට සහ මොරිස්ට දඩුවම් admin 2020-10-29 | 10:39 pm මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක හර්ඩික් පාන්ඩ්යාට සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක…
ඉන්දියාවට එරෙහි ඔස්ට්‍රේලියානු සංචිත ප්‍රකාශයට පත් කෙරේ admin 2020-10-29 | 6:38 pm ඉන්දියාව සමග පැවැත්වීමට එක්දින සහ 20යි 20 ක්‍රිකට් තරගාවලි සදහා වන ඔස්ට්‍රේලියානු සංචිත අද ප්‍රකාශයට පත් කෙරුණා. ආරෝන් ෆින්ච්ගේ…
LPL නිල ගීතය එළි දකියි admin 2020-10-29 | 1:59 pm ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ නිල තේමා ගීතය එළිදක්වා තිබෙනවා. මෙම ගීතය භාතිය සහ සන්තුෂ් විසින් නිර්මාණය කර ඇති අතර,…
කෝලි – සූර්යකුමාර් ගැටුම සහ සූර්යකුමාර්ගේ අමුතු සැමරුම admin 2020-10-29 | 12:44 pm සූර්යකුමාර් යාදේව් ඊයේ රැස් කළ ලකුණු 79 ක නොදැවුණු ඉනිම රෝයල් චැලෙන්ජර්ස් බැන්ගලෝර් කණ්ඩායමට එරෙහිව අත්‍යවශ්‍ය ජයග්‍රහණයක් වාර්තා…