වෑග්නර් වෙනුවට හෙන්රි කැදවයි admin 2021-01-01 | 9:38 am පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන නවසීලන්ත සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක මැට් හෙන්රි කැදවා…
වෑග්නර්ට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි admin 2020-12-31 | 5:30 pm නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක නෙයිල් වෑග්නර්ට පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව…
ඩිල්ෂාන්ට අයි.සී.සීයෙන් නව නම්බුනාමයක් admin 2020-12-31 | 1:57 pm ශ්‍රී ලංකා හිටපු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් යනු මෙරට ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ දක්ෂතම පන්දු රකින්නෙකු බවට…
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට admin 2020-12-31 | 12:02 pm ජගත් ක්‍රිකට් කවුන්සලය නිකුත් කළ නවතම ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙකු ද ශ්‍රේණිගත…
කෝලි සහ ස්මිත් පසු කරමින් විලියම්සන් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණට admin 2020-12-31 | 11:33 am ජගත් ක්‍රිකට් කවුන්සලය නිකුත් කළ නවතම ටෙස්ට් ක්‍රිකට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ ගැනීමට නවසීලන්ත නායක කේන් විලියම්සන් සමත්…
පොලාඩ් ඇතුළු ප්‍රබලයින් 12ක් බංග්ලාදේශ තරගාවලියට බෑ කියයි admin 2020-12-30 | 10:42 pm එළඹෙන බංග්ලාදේශ තරග සංචාරය සදහා වන බටහිර ඉන්දීය කොදෙව් සංචිත ප්‍රකාශයට පත් කර තිබෙනවා. කොරෝනා වසංගතය සහ පෞද්ගලික හේතූන් පදනම්…
දකුණු අප්‍රිකා ටෙස්ට් සංචිතයේ වෙනස්කම් කිහිපයක් admin 2020-12-30 | 8:39 pm ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන දකුණු අප්‍රිකා සංචිතයට බෙයුරන් හෙන්ඩ්‍රික්ස් කැදවා…
මුරලිගේ ලෝක වාර්තාව අශ්වින් බිද දමයි admin 2020-12-30 | 5:34 pm ඔස්ට්‍රේලියාව සමග නිමා වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ඉන්දීය දග පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් විසින් නව ලෝක වාර්තාවක්…
සිඩ්නි ටෙස්ට් තරගයට වෝනර් කැදවයි – නව සංචිතය මෙන්න admin 2020-12-30 | 3:15 pm ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත තෙවන හා සිව්වන ටෙස්ට් ක්‍රිකට් තරග සදහා වන ඔස්ට්‍රේලියානු සංචිතය අද (30) ප්‍රකාශයට පත් කෙරුණා.…
ඉතිහාසයේ පළමු වරට නවසීලන්තය ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණට admin 2020-12-30 | 1:08 pm ඉතිහාසයේ පළමුවරට ලෝක ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය හිමි කර ගැනීමට නවසීලන්ත කණ්ඩායම අද(30) සමත් වුණා. ඒ,…