Author
admin 10621 posts
පාකිස්තාන කණ්ඩායමේ නව නායකයින් නිවේදනය කෙරේ
පාකිස්තාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස වේග පන්දු යවන ක්‍රීඩක ශහීන් ශාහ් අෆ්රිඩි පත් කර තිබෙනවා.
පාකිස්තාන…
Watch : ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස්ගේ සුරතින් අරවින්ද Hall of Fame හිස්වැසුම ලබා ගනියි
ICC Cricket Hall of Fame හෙවත් ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී)…
බාබර් අසාම් නායකත්වය ගැන තීරණයක් ගනියි
පාකිස්තාන නායක බාබර් අසාම් සියලු තරග රටාවන්හි නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.
ඒ, 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට්…
තණතීරු මාරු කිරීමේ චෝදනාවට අයි.සී.සීයෙන් පිළිතුරු
ඉන්දියාවට වාසි සහගත වන පරිදි මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේ තණතීරුව වෙනස් කළ බවට එල්ල වන චෝදනා…
අද තරගය ඇතුළුව ලෝක කුසලානයේ දී ඉන්දියාව කරපු හොර වැඩක් ICC බළධාරියෙක් හෙළි කරයි
ඉන්දියාව හා නවසීලන්තය අතර මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ අද(15) පැවැත්වීමට නියමිත පළමු අවසන් පූර්ව තරගය සදහා යොදා…
ක්‍රීඩකයින්ව විනාශ කළේ ක්‍රිකට් වෛද්‍ය කමිටුව බවට කෝප් කමිටුවේ දී චෝදනා
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ආබාධ ඉහළ යාමට ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය කමිටුවේ නොසැලකිල්ල හේතු වී ඇති බව පාර්ලිමේන්තු පොදු…
ICC තහනම ඉවත් කර ගැනීම ගැන තීරණ ගැනීමේ බලය අමාත්‍ය අනු කමිටුවට ; ක්‍රීඩා ඇමතිගෙනුත් නිවේදනයක්
මේ වන විට ශ්‍රී ලංකාවට පනවා ඇති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) තහනම ඉවත් කිරීමට අදාළ කටයුතු මෙහෙයවීමත්, යම් ක්‍රිකට්…