Author
admin 10621 posts
T20 ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ රටවල් ගණන 19 ක් දක්වා ඉහළට
2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා නැමීබියාව අද (28) සුදුසුකම් ලබා ගත්තා.
ඒ, මේ දිනවල පැවැත්වෙන අප්‍රිකානු…
ලෝක කුසලානය දිනූ තවත් හයක් ඔස්ට්‍රේලියාවට කැදවයි ; 20යි 20 සංචිතයට වෙනස්කම් රැසක්
ඉන්දියාව සමග මේ දිනවල පැවැත්වෙන තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සදහා වන ඔස්ට්‍රේලියානු සංචිතයට…
නව ක්‍රීඩා ඇමතිවරයෙකු පත් කෙරේ
නව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස හරීන් ප්‍රනාන්දු මහතා පත් කර තිබෙනවා.
ඒ, මෙතෙක් එම අමාත්‍යධූරයේ කටයුතු කළ රොෂාන්…
ක්‍රීඩා ඇමැති ධුරයෙන් ඉවතට
ක්‍රීඩා, යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ ධුරවලින් ඉවත් කර තිබෙනවා.
ඊට අදාළ…
පාන්ඩ්යා මුම්බායි පිලට, ග්‍රීන් RCB යයි ; ගුජරාට් ටයිටන්ස් නව නායකයා මෙන්න
ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ නායකයා ලෙස පසුගිය තරග වාර දෙකේ දී කටයුතු කළ හර්ඩික් පාන්ඩ්යා යළිත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග එක්වී…
ශකිබ් අල් හසාන් මහමැතිවරණයට
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නායක ශකිබ් අල් හසාන් එරට 12 වැනි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට තීරණය කර තිබෙනවා.
පාලක Awami…
ටයිටන්ස් රදවා ගත් හර්ඩික් පාන්ඩ්යා මිලදී ගන්න මුම්බායි ගිවිසුම්ගත වෙයි
ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ නායක හර්ඩික් පාන්ඩ්යා යළිත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග එක්වීමට අදාළ ගිවිසුම මේ වන විට අත්සන් තබා…
එක්දින සංචිතයට නම් නොකිරීම නිසා ඩැරන් බ්‍රවෝ තීරණයක් ගනියි
බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු ඩැරන් බ්‍රාවෝ ක්‍රිකට් ක්‍රීඩාවෙන් තාවකාලික විවේකයක් ගැනීමට තීරණය කර තිබෙනවා.
එංගලන්තය සමග…