Author
admin 10621 posts
එංගලන්තය 204 – කොදෙව්වන් ප්‍රබල ස්ථානයක – Day 2 REPORT
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර සවුත්හැම්ටන්හී දී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද(9)…
ස්ටොක්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් එක්දින සංචිතයෙන් කැපේ
අයර්ලන්තය සමග ආරම්භ විමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ක්‍රීඩකයින් 24 දෙනෙකුගෙන් යුත් පුහුණු සංචිතයක්…
ආසියානු කුසලානය ජූනි මාසයට කල් දැමේ – සත්කාරකත්වය ශ්‍රී ලංකාවට
මෙවර ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ලබන වසර දක්වා කල් දැමීමට තීරණය කළ බව ආසියානු ක්‍රිකට් කවුන්සලය අද(9)…
“කොරෝනා නිසා පිතිකරුවන්ට වාසියි” – අනූෂ සමරනායක
ප්‍රවීණ වේග පන්දු පුහුණුකරු අනූෂ සමරනායක මහතා hitwicket.lk සමග කළ සම්මුඛ සාකච්ඡාවේ දෙවන කොටස
මෙරට ක්‍රිකට් වසන්තය ජූලි 14 වනදා ඇරඹේ
කොරෝනා වෛරසය හේතුවෙන් මාර්තු මස සිට නවතා දැමුණු අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය යළිත් මෙම මස 14 වැනිදා සිට ආරම්භ කිරීමට…
පළමු දිනය පන්දුවාර 17යි – බ්‍රෝඩ්ට වසර 8කට පසු වුණ දේ – Day 1 Report
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අදයි.
වර්ෂාව හේතුවෙන්…
පාවාදුන් චෝදනාවේ විමර්ශන වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවට
2011 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ සිදු වූ පාවාදීමක් පිලිබදව හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ…
“ආසියානු කුසලානය අවලංගු කළා” – ගංගුලි
මෙවර ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය අවලංගු කළ බව ඉන්දීය ක්‍රිකට් ආයතනයේ සභාපති සෞරව් ගංගුලි පවසනවා.…
දින 115කට පෙර කොළඹ දී අවසන් වූ ටෙස්ට් ක්‍රිකට් යළි ආරම්භයට සියල්ල සූදානම්
කොරෝනා වසංගතයත් සමග අත්හිටුවීමට සිදු වූ ජාත්‍යන්තර ක්‍රිකට් තරග අද සිට යළි ආරම්භ කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.…