Ultimate magazine theme for WordPress.

කොරෝනා නිසා හෑල්ලුවට ලක් වූ ඉන්දීය වේග පන්දු යවන්නා

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක දීපක් චහාර් ඇතුළු පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව මේ වන තහවුරු වී…

මාලිංගට පිට පිට පන්දු 5කින් කඩුලු 5ක් අහිමි වූ හැටි

ශ්‍රී ලංකාව අනුශූරයන් බවට පත්කරමින් නිමා වූ 2007 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දී බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් ක්‍රීඩකයෙකු…

“ඔහු උර්දු දන්නවා. මම මොකුත් කියන්නේ නෑ” රිස්වාන් කඩුල්ල පිටුපස සිට කියූ දේ

පාකිස්තාන කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ ප්‍රථම විස්සයි විස්ස තරගය පසුගිය 28 වන දා පැවති අතර…

කොරෝනා ආසාදනය වූ චෙන්නායි සුපිරි වේග පන්දු යවන්නා මෙන්න

ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක  දීපක් චහාර්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව එරට මාධ්‍ය මේ වන විට තහවුරු කරනවා. චෙන්නායි කණ්ඩායමේ…

රයිනාට IPL අහිමි වෙයි

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ මුල් පෙල පිතිකරු සුරේෂ් රයිනා ඩුබායි නුවර සිට යළි ඉන්දියාවට පැමිණ තිබෙනවා. පෞද්ගලික හේතුවක් මත…

හර්ඩික් ඇතුළු ඉන්දීය ක්‍රීඩකයන් රැසක් මාලිංගට සුබ පැතුවේ මෙහෙමයි

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ලෝක මට්ටමේ බැබළවීමට මහගු මෙහෙවරක් සිදුකල විශිෂ්ඨතම පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංගගේ 37 වන උපන් දිනය ඊයේ…

මාලිංග හමුවේ අසරණ වූ සචින්

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ලෝක මට්ටමේ බැබලවීමට මහගු කර්තව්‍යයක් ඉටු කල ක්‍රීඩකයින් ගැන කතා කරද්දී ලසිත් මාලිංග යන පුරාවෘත්තය අපට…

චෙන්නායි කණ්ඩායමේ 10කට කොරෝනා

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ සාමාජිකයින් 10 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඒ අතර මෑතකදී ඉන්දීය…