තරගාවලියේ ජය එංගලන්තයට admin 2020-09-07 | 12:25 am සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට…
IPL තරග කාලසටහන එළිදකියි admin 2020-09-07 | 12:14 am මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව තරගාවලියේ පළමු තරගය එළඹෙන 19 වනදා…
රෂීඩ් ඇතුලු 6කට කොදෙව් දූපත් හි රැදෙන්න අවසර admin 2020-09-06 | 6:50 pm කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්ව සිටින සිය ක්‍රීඩකයින් 6 දෙනාට එම තරගාවලිය අවසන් වන තුරු ඒ සදහා ක්‍රීඩා කිරීම සදහා…
උදාර, දුවිදු, සන්තුශ් බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා සංචිතයට admin 2020-09-06 | 12:16 pm එළඹෙන බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන මූලික ශ්‍රී ලංකා සංචිතයක් නම් කර ඇති බව වාර්තා වනවා. දිමුත් කරුණාරත්නගේ…
ඉයන් බෙල් ක්‍රිකට් පිටියට සමු දෙයි admin 2020-09-06 | 11:31 am එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පිතිකරුවෙකු වූ ඉයන් බෙල් ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙනවා. මෙවර එංගලන්ත ප්‍රාන්ත තරග…
ශ්‍රී ලංකා පිලේ දකුණු අප්‍රිකා සංචාරයත් කල් යන ලකුණු admin 2020-09-05 | 11:47 pm ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන දකුණු අප්‍රිකා තරග සංචාරය ද කල් යනු ඇති බව වාර්තා වනවා. ඒ, දකුණු අප්‍රිකාවට ද බලපා ඇති කොරෝනා වසංගත…
කැන්ඩි නයිට් රයිඩර්ස් ලංකා ප්‍රිමියර් ලීගයට ? admin 2020-09-05 | 11:25 pm මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායමක් මිලදී ගන්නා ලෙසට සුපිරි බොලිවුඩ් නලු ෂාරුක් ඛාන්ට ද ආරාධනා කර…
දිල්රුවන්ගේ සාමාජිකත්වය අත්හිටුවයි admin 2020-09-05 | 10:55 pm කෝල්ට්ස් ක්‍රිකට් සමාජයේ දග පන්දු යවන ක්‍රීඩක දිල්රුවන් පෙරේරාගේ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වනවා. ඒ, විනය…
LPL තරගාවලියට විදෙස් ක්‍රීඩකයින් 190ක් admin 2020-09-05 | 9:35 pm මෙවර ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් එල්.පී.එල් තරගාවලිය සදහා විදෙස් ක්‍රීඩකයින් 190 දෙනෙකු ක්‍රීඩා කිරීමට කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා.…
ඇලෙක්ස් කෙරී සියල්ලන් ගොනාට අන්දපු හැටි… admin 2020-09-05 | 8:39 pm විස්සයි විස්ස තරග තුනකින් හා එක්දින තරග තුනකින් සමන්විත ඕස්ට්‍රේලියා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය ආරම්භ කරමින් ඊයේ (04)…