චෙන්නායි කණ්ඩායම තවත් අර්බුදයක admin 2020-09-16 | 6:09 pm චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ පිතිකරු Ruturaj Gaikwad ට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අහිමි වනු ඇති…
“මට ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කරන්න ඕනෙ – ශ්‍රීසාන්ත් admin 2020-09-16 | 3:24 pm තමා ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සමාජ තරග සදහා ක්‍රීඩා කිරීමේ අපේක්ෂාවෙන් පසු වන බව ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක එස්. ශ්‍රීසාන්ත් පවසනවා.…
මහේලගේ මුම්බායි සංචිතය මෙන්න admin 2020-09-16 | 12:52 pm ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ වත්මන් ශූරයන් වන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පස්වන වරටත් ශූරතාවය දිනාගැනීමේ අරමුණින්…
ගිනි තැබූ තණතීරු අතුරණය හිමි පාසලට ක්‍රීඩා ඇමතිගෙන් උපකාර admin 2020-09-15 | 7:28 pm කැකිරාව රණජයපුර විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුවීම් සඳහා යොදා ගන්නා තණතීරු අතුරණය (මැටින්) කිසියම් පිරිසක් විසින් පෙරේදා (13වැනිදා) සවස…
ඉසුරු උදානගේ RCB කණ්ඩායමේ ක්‍රීඩක සංචිතය මෙන්න admin 2020-09-15 | 12:33 pm මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් ලසිත් මාලිංග ඉවත්වීමත් සමග තරගාවලිය නියෝජනය කරන එකම ශ්‍රී ලාංකීය ක්‍රීඩකයා බවට මේ…
“දින 14ක් බැහැ” – බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවට සැර පිළිතුරක් admin 2020-09-14 | 7:29 pm ශ්‍රී ලංකා තරග සංචාරයේ දී දින 14ක කාලයක් සිය ක්‍රීඩකයින් නිරෝධායනයට ලක් කිරීම කළ නොහැක්කක් බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපති…
ලකුණු 3ට කඩුලු 4ක් දැවී යාමෙන් ඔස්ට්‍රේලියාවට අනපේක්ෂිත පරාජයක් admin 2020-09-14 | 1:45 am එංගලන්ත පන්දු යවන්නන් පිත්තෙන් සහ පන්දු යැවීමෙන් දැක් වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙන් සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග පැවැති දෙවැනි…
එක්සත් අරාබි ක්‍රීඩකයින් දෙදෙනෙකුට ක්‍රිකට් තහනමක් admin 2020-09-14 | 12:53 am එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩකයින් දෙදෙනෙකු වන Amir Hayat සහ Ashfaq Ahmed ට එරෙහිව තාවකාලික ක්‍රිකට් තහනමක් ජගත් ක්‍රිකට්…
ඉන්දීය ක්‍රිකට් වාර්ෂික මහා සභා රැස්වීම දින නියමයක් නැතිව කල් යයි admin 2020-09-14 | 12:36 am ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් වාර්ෂික මහා සභා රැස්වීම දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කර තිබෙනවා. ඒ, කොරෝනා වසංගත අර්බුදය…
IPL පිටියට පළමු වරට අමෙරිකානුවෙක් – කොල්කටා පිල තහවුරු කරයි admin 2020-09-13 | 11:34 pm තම කණ්ඩායම විසින් අමෙරිකානු වේග පන්දු යවන ක්‍රීඩක අලී ඛාන් සමග මෙවර අයි.පී.එල් තරග වාරය වෙනුවෙන් ගිවිසුම් අත්සන් කළ බව කොල්කටා…