Women’s T20 World Cup : ශ්රී ලංකාවට එරෙහිව කාසියේ වාසිය පාකිස්තානයට

2024 කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට පාකිස්තාන කාන්තා කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව සාජා හී දී පැවැත්වෙන තරගයේ දී ඔවුන් ශ්රී ලංකාවට එරෙහිව පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.
Pakistan Women XI:
Muneeba Ali(w), Gull Feroza, Sidra Amin, Nida Dar, Aliya Riaz, Omaima Sohail, Fatima Sana(c), Tuba Hassan, Nashra Sandhu, Diana Baig, Sadia Iqbal
Sri Lanka Women XI:
Vishmi Gunaratne, Chamari Athapaththu(c), Harshitha Samarawickrama, Kavisha Dilhari, Anushka Sanjeewani(w), Nilakshi de Silva, Hasini Perera, Sugandika Kumari, Inoshi Priyadharshani, Sachini Nisansala, Udeshika Prabodhani