Ultimate magazine theme for WordPress.

Watch : ෂාමිගේ පන්දුවක් විලියම්සන්ගේ කඩුල්ල ඩැහැගත් හැටි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 40 වැනි තරඟය අද(27) රාත්‍රියේ දී ආරම්භ වුණා.

ඒ, මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේ දී යි.

සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතරයි මෙම තරගය පැවැත්වෙන්නේ.

තරඟයේ කාසියේ වාසිය දිනූ ගුජරාට් කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි සන්රයිසස් කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස නායක කේන් විලියම්සන් ලකුණු 5කට දැවී ගියා.

මොහොමඩ් ෂාමි යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙනුයි විලියම්සන් දැවී ගියේ.

පළමු කඩුල්ල බිද වැටෙන විට හයිදරාබාද් ලකුණු පුවරුව දක්නට ලැබ‍ුණේ පන්දුවාර 2.5ක් අවසානයේ ලකුණු 26ක් ලෙසයි.