Ultimate magazine theme for WordPress.

Watch : රීසාගේ මැද ඉන්න සොයා ගිය ශොරිෆුල්ගේ සුපිරි පන්දුව

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 23 වැනි තරගයේ දී විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් දකුණු අප්‍රිකා ආරම්භක පිතිකරු රීසා හෙන්ඩ්‍රික්ස්ගේ කඩුල්ල දවා ගැනීමට බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක ශොරිෆුල් ඉස්ලාම් අද(24) සමත් වුණා.

මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස හෙන්ඩ්‍රික්ස් දැවී ගියේ මුළු ලකුණු සංඛ්‍යාව 33 ක් ලෙස සටහන්ව තිබියදීයි.

ශොරිෆුල් ඉස්ලාම් යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ඔහු දැවී යන විට ලබා සිටි ලකුණු සංඛ්‍යාව 12 ක්.

දර්ශන පහතින් –