Ultimate magazine theme for WordPress.

Watch : පන්දුවක් රැක ගන්න බංග්ලාදේශ ක්‍රීඩකයින් 5 දෙනෙකු දිව ගිය හැටි

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි.(1)

අද දිනයේ දී බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම සදහා සියලු දෙනා දැවී ලකුණු 178 රැස් කිරීමෙන් පසුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීම සදහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක පිතිහරඹයක නිරත වීමට බංග්ලාදේශ පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

ඒ, ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු හයක් ලකුණු 89 කට දවා ගනිමින්.

ශ්‍රී ලංකා ඉනිමේ දී බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් සිදුවීමක් බවට පත් වුණේ බංග්ලාදේශ ක්‍රීඩකයින් පස් දෙනෙකු හතරේ පහරක් වළක්වා ගැනීම සදහා පන්දුවක් පිටුපසින් හඹා ගිය සිදුවීමයි. (දර්ශන පහතින්)

Leave a comment