කාසියේ වාසිය ඇෆ්ඝනිස්තානයට – කණ්ඩායම් දෙක මෙන්න

ශ්රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර පැවැත්වෙන දෙවැනි පන්දුවාර 20යි 20 ක්රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ඝනිස්තානය සමත් වුණා.
ඒ අනුව ඔවුන් ශ්රී ලංකාවට එරෙහිව පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.
තරගය දඹුල්ල ක්රීඩාංගනයේ දී පැවැත්වෙන අතර, අද තරගය සදහා ශ්රී ලංකාවෙන් කිසිදු වෙනස්කමක් සිදු කර නැහැ.
ඇෆ්ඝනිස්තානය එක් වෙනස්කමක් සිදු කර තිබෙනවා. ඒ අනුව හස්රතුල්ලාහ් සසායි කණ්ඩායමට කැදවා ඇත්තේ කායිස් අහ්මඩ් වෙනුවටයි.
කණ්ඩායම් දෙක –
Sri Lanka XI:
Pathum Nissanka, Kusal Mendis(w), Dhananjaya de Silva, Sadeera Samarawickrama, Charith Asalanka, Wanindu Hasaranga(c), Angelo Mathews, Dasun Shanaka, Maheesh Theekshana, Binura Fernando, Matheesha Pathirana
Afghanistan XI:
Ibrahim Zadran(c), Rahmanullah Gurbaz(w), Gulbadin Naib, Azmatullah Omarzai, Hazratullah Zazai, Mohammad Nabi, Najibullah Zadran, Karim Janat, Noor Ahmad, Naveen-ul-Haq, Fazalhaq Farooqi