T20 World Cup : ශ්‍රී ලංකාව පුහුණු තරගය පරදියි (Updates)

නෙදර්ලන්තය හමුවේ ශ්‍රී ලංකාව ලකුණු 20 කින් පුහුණු තරගය පරදියි
ලකුණු 182 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිලේ සියලු දෙනා පන්දුවාර 18.5 ක් තුළ ලකුණු 161 කට දැවී යයි.
පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්තය 181/5 (20 overs)
පළමු පන්දුවාරය අවසානයේ දී නෙදර්ලන්තය ලකුණු 5/0
Max ODowd 4(5)*
Michael Levitt 1(1)*
Angelo Mathews 0/5 (1 ov)
2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළව ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු පුහුණු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ඔවුන් නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.
තරගය ඇමෙරිකාවේ ෆ්ලොරිඩාහි Broward ප්‍රාන්ත ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.
පුහුණු තරග යටතේ ශ්‍රී ලංකාව තරග දෙකක් ක්‍රීඩා කිරීමට නියමිත අතර, දෙවැනි පුහුණු තරගය අයර්ලන්තයට එරෙහිව එළඹෙන 31 වැනිදා ෆ්ලොරිඩා හී දී ම පැවැත්වීමට නියමිතයි.
Sri Lanka won the toss and elected to bowl vs Netherlands #SLvNED #T20WorldCup pic.twitter.com/4ShJCq7Kfd
— Hitwicket.lk (@HitWicketlk) May 28, 2024
Sri Lanka Squad: Pathum Nissanka, Kusal Mendis(w), Kamindu Mendis, Charith Asalanka, Dhananjaya de Silva, Angelo Mathews, Dasun Shanaka, Wanindu Hasaranga(c), Nuwan Thushara, Matheesha Pathirana, Dilshan Madushanka, Dushmantha Chameera, Dunith Wellalage, Sadeera Samarawickrama, Maheesh Theekshana
Netherlands Squad: Michael Levitt, Max ODowd, Vikramjit Singh, Scott Edwards(w/c), Bas de Leede, Wesley Barresi, Logan van Beek, Sybrand Engelbrecht, Tim Pringle, Paul van Meekeren, Vivian Kingma, Saqib Zulfiqar, Teja Nidamanuru, Aryan Dutt, Kyle Klein