අසාර් අලී ටෙස්ට් පිටියට සමු දෙයි admin 2022-12-16 | 10:47 pm ඔහු ටෙස්ට් ඉතිහාසයේ දී පාකිස්තානය වෙනුවෙන් පස්වැනි වැඩිම ලකුණු ලාභියායි.
Watch : සිඩ්නි තන්ඩර් ලකුණු 15 ට දැවී ගිය හැටි admin 2022-12-16 | 8:37 pm මෙවර බිග් බෑෂ් ලීග් ක්රිකට් තරගාවලියේ 5 වැනි තරගයේ දී අනපේක්ෂිත වාර්තාවක් සමගින් දරුණු පරාජයක් අත් කර ගැනීමට සිඩ්නි තන්ඩර්…
අලුත්ම 20යි 20 ලීගයට අකිලත් මිලදී ගැනේ admin 2022-12-15 | 9:15 pm වයිල්ඩ්කාඩ් (wildcard) ක්රමවේදය යටතේයි ඔහුය තරගාවලිය සදහා තෝරා ගෙන ඇත්තේ.ෙ
PSL Draft : ශ්රී ලංකා ක්රීඩකයින් දෙදෙනෙකුත් තෝරා ගැනේ admin 2022-12-15 | 8:04 pm පාකිස්තාන සුපර් ලීග් ක්රිකට් තරගාවලියේ 8 වැනි අදියරට අදාළ ක්රීඩක කෙටුම්පත් කිරීම (Draft) හෙවත් ක්රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු මේ…
කේන් විලියම්සන් තනතුරක් අත්හරියි admin 2022-12-15 | 10:16 am නවසීලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස කේන් විලියම්සන් 2021 වසරේ දී අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලිය ජය ගැනීම සදහා ද සිය කණ්ඩායමට මග…
ස්ටාර්ස් හමුවේ දඹුල්ලට අන්ත පරාජයක් ; ජැෆ්නා කිංග්ස් පිලත් අවසන් වටයට admin 2022-12-14 | 11:12 pm Match Report
Watch : කසුන් රාජිත බිද හෙලූ කඩුලු පහ මෙන්න admin 2022-12-14 | 8:41 pm ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලි ඉතිහාසයේ පන්දු යවන්නෙකු වාර්තා කළ තෙවැනි හොදම පන්දු යැවීම වාර්තා කිරීමට කලම්බු ස්ටාර්ස්…
ඇලන්ගේ ප්රහාරය හා බ්රැත්වෙයිට්ගේ විශිෂ්ඨ පන්දු යැවීම ෆැල්කන්ස් අවසන් වටයට ගෙන යයි admin 2022-12-14 | 7:00 pm Match Report
ඇන්ඩෘ ෆ්ලින්ටොෆ් ගුවන් මගින් රෝහල් ගත කෙරේ admin 2022-12-14 | 11:12 am එංගලන්ත හිටපු තුන් ඉරියව් ක්රීඩක ඇන්ඩෘ ෆ්ලින්ටොෆ් ගුවන් මගින් රෝහල් ගත කර තිබෙනවා. රූ ගත කිරීමක් අතරතුර දී සිදු වූ මෝටර් රථ…
චන්දිමාල්, අසලංක හා බොපාරාගේ දක්ෂතා හමුවේ කලම්බු ස්ටාර්ස් පිලෙන් සුපිරි හඹා යාමක් admin 2022-12-13 | 11:31 pm Match Report