අයි.සී.සී වසරේ එක්දින කණ්ඩායම ප්‍රකාශයට පත් කෙරේ admin 2023-01-24 | 1:35 pm පාකිස්තානයේ බාබර් අසාම් නායකතවය දරන මෙම කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩකයා ලෙස නවසීලන්තයේ ටොම් ලේතම් නම් කර තිබෙනවා.
පාකිස්තානයේ අභියාචනයෙන් පසු අයි.සී.සීය සිය තීරණය හකුලා ගනියි admin 2023-01-23 | 9:41 pm පාකිස්තානයේ රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගනයට එරෙහිව මෑතකදී පැනවූ දඩුවම් ලකුණ ඉවත් කිරීමට කටයුතු කළ බව ජගත් ක්‍රිකට් කවුන්සලය…
අෆ්රිඩි වෙනුවට පාකිස්තානයට නව තේරීම් කමිටු සභාපතිවරයෙක් පත් කෙරේ admin 2023-01-23 | 7:20 pm පාකිස්තාන හිටපු ක්‍රිකට් ක්‍රීඩක හරූන් රෂීඩ් එරට තේරීම් කමිටු සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා. කමිටුවේ සෙසු සාමාජිකයින් ඉදිරියේ…
T 20 වසරේ කාන්තා ලෝක කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් ඇතුළත් කෙරේ admin 2023-01-23 | 3:05 pm ඉන්දීය ක්‍රීඩිකාවන් සිව් දෙනෙකු, ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් තිදෙනෙකු, නවසීලන්ත, පාකිස්තාන, එංගලන්ත හා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් එක්…
ලැබූ පරාජයත් සමග නවසීලන්තයට එක්දින ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ අහිමි වෙයි admin 2023-01-22 | 9:19 am දෙරට අතර ඊයේ(21) රායිපූර්හි පැවැති දෙවැනි එක්දින තරගයෙන් ඉන්දියාව කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කරමින් තරග 2-0 ක් ලෙස තරගාවලියේ…
මෙහිදිට තරග රටා තුනෙන්ම කොන්ත්‍රාත් ; බංග්ලාදේශ ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුම් මෙන්න admin 2023-01-22 | 8:53 am ශකිබ් අල් හසාන්, ටස්කින් අහ්මඩ් හා ලිටොන් දාස් යන ක්‍රීඩකයින්ට ද තරග රටා ත්‍රිත්වයටම අදාළව කොන්ත්‍රාත් ගිවිසුම් හිමිව තිබෙනවා.
Watch : ගුර්බාස් දවා ගැනීමට ඉසුරු උදාන රැක ගත් සුපිරි උඩ පන්දුව admin 2023-01-21 | 7:48 pm එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන International League T20 හෙවත් 20යි 20 ජාත්‍යන්තර ලීගය යටතේ අද(21) පැවැති තරගයකදී විශිෂ්ඨ උඩ…
PSL තරගාවලිය පෙබරවාරි 13 ඇරඹේ admin 2023-01-21 | 1:33 pm 2023 පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය පෙබරවාරි 13 වැනිදා ආරම්භ වන බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය පවසනවා. පසුගිය තරග වාරයේ…
හසරංගගේ වයිපර්ස් කණ්ඩායමට ලකුණු 111ක දැවැන්ත ජයක් admin 2023-01-20 | 10:49 pm එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන International League T20 හෙවත් 20යි 20 ජාත්‍යන්තර ලීගයේ 9 වැනි තරගයෙන් ලකුණු 111 ක විශිෂ්ඨ…
ඉන්දියාවට අයි.සී.සීයෙන් දැවැන්ත දඩයක් admin 2023-01-20 | 9:50 pm හයිදරාබාද් හී දී පසුගියදා නවසීලන්තය සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී නියමිත කාලය තුළ පන්දුවාර යවා නිමා නොකිරීම හේතුවෙන්…