වසරේ සියලු අයි.සී.සී සම්මාන බෙදී ගියේ මෙහෙමයි admin 2023-01-27 | 9:03 am 2022 වසරට අදාළ අයි.සී.සී සම්මානලාභීන්ගේ නම් ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් මේ වන විට සම්පූර්ණයෙන්ම ප්‍රකාශයට පත් කර…
අයි සී සී වසරේ ප්‍රධාන සම්මානලාභින් මෙන්න admin 2023-01-26 | 3:51 pm 2022 වසරේ අයි සී සී ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය හෙවත් ශ්‍රීමත් ගාර්ෆීල්ඩ් සෝබර්ස් සම්මානයෙන් පාකිස්තානයේ බාබර් අසාම් පිදුම් ලබා…
තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු PSL තරගාවලියට admin 2023-01-25 | 11:40 pm මෙවර පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු තෝරා ගැනීමට කණ්ඩායම් දෙකක හිමිකරුවන් කටයුතු…
WPL කණ්ඩායමක් සදහා ඉහළම ලංසුව අදානි සමාගමෙන් ; කණ්ඩායම් පහේ වටිනාකම් මෙන්න admin 2023-01-25 | 6:36 pm ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සංවිධාන කරන කාන්තා ප්‍රිමියර් ලීග් (Women's Premier League) (WPL) (කාන්තා ඉන්දීය ප්‍රිමියර්…
අයි.සී.සී වසරේ 20යි 20 ක්‍රීඩකයා නිවේදනය කෙරේ admin 2023-01-25 | 5:15 pm අයි.සී.සී වසරේ පන්දුවාර 20යි 20 ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් ඉන්දීය පිතිකරු සූර්යකුමාර් යාදව් පිදුම් ලබා තිබෙනවා. ඔහුට අමතරව…
සිරාජ් ලෝකෙන්ම එක වෙද්දී එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි කැපී පෙනෙන වෙනසක් admin 2023-01-25 | 3:40 pm ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් නවතම එක්දින ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අද(25) නිවේදනය කළා. ඒ අනුව එහි පන්දු යවන්නන් අතර පෙරමුණ හිමි…
වසරේ අයි.සී.සී ටෙස්ට් කණ්ඩායම ප්‍රකාශයට පත් කෙරේ admin 2023-01-24 | 7:15 pm කණ්ඩායමේ නායකයා ලෙස නම් කර ඇත්තේ එංගලන්තයේ බෙන් ස්ටොක්ස්.
ලයන්ස් පිලට එරෙහි ක්‍රිකට් ආයතන සංචිතය නම් කෙරේ admin 2023-01-24 | 3:51 pm මෙම තරග සංචාරයේ දී ලයන්ස් කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර ටෙස්ට් තරග දෙකක් හා එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.