Browsing Tag
big 3
වීසා ප්‍රමාදයක් නිසා කවාජාට ඉන්දීය සංචාරය ප්‍රමාද වෙයි
ඔස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු උස්මාන් කවාජාට ඉන්දියාවට පැමිණීමට වීසා ලබා ගැනීමට ප්‍රමාද වීම හේතුවෙන් ඉන්දීය…
ලීග් ක්‍රීඩා කරන්න ගිය ප්‍රබල ක්‍රීඩකයින් රැසක් යළි දිවයිනට කැදවයි
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී මේ දිනවල පැවැත්වෙන ජාත්‍යන්තර 20යි 20 ලීග් (International League T20) ක්‍රිකට් තරගාවලියට එක්ව සිටින…
දෙවැනි 20යි 20න් පසු ලක්නව් තණතීරු භාරකරු ධූරයෙන් නෙරපයි
ලක්නව් හි 'ඒකනා' ක්‍රිකට් ක්‍රීඩාංගනයේ තණතීරු භාරකරු එම ධූරයෙන් නෙරපා හැර තිබෙනවා.
ඒ, ඉන්දියාව හා නවසීලන්තය අතර පැවැති දෙවැනි…
බංග්ලාදේශයේ නව පුහුණුකරු ධූරය යළි හතුරුසිංහට
ඔහු 2014 වසරේ සිට 2017 වසර දක්වා බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය දරනු ලැබුවා.
ශ්‍රී ලාංකිකයෙකු සමග 19න් පහළ කාන්තා T 20 ලෝක කුසලාන කණ්ඩායම නිවේදනය කෙරේ
මෙම ලෝක කණ්ඩායමට ලෝක ශූර ඉන්දීය ක්‍රීඩිකාවන් තිදෙනෙක්, අනුශූරතාවය දිනූ එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩිකාවන් තිදෙනෙක්, නවසීලන්ත,…
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් සම්මාන උළලේ දී සම්මාන බෙදී ගියේ මෙහෙමයි
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය අද(30) සංවිධාන කළ වාර්ෂික ක්‍රිකට් සම්මාන උළලේ දී වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබීමට…
මුරලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි
ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක මුරලි විජේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.
කෙසේ වෙතත්, තමා ලොව පුරා ක්‍රිකට්…