Browsing Tag
big 3
Watch : 100 වැනි IPL කඩුල්ල ලෙස කෝලිව තරගයේ පළමු පන්දුවෙන්ම බෝල්ට් දවා ගත් හැටි
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 32 වැනි තරගයේ පළමු පන්දුවෙන්ම දැවී යාමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ආරම්භක…
ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලියට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් දෙදෙනෙකුට අවස්ථාව
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නම් කිරීමේ කටයුතු මේ වන විට සිදු…
ඉන්දියාවෙන් නිදහසට කරුණු පාකිස්තානය විමසයි
2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය රටවල් දෙකකදී පැවැත්වීමට අදාළ යෝජනාව පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් ආසියානු ක්‍රිකට්…
IPL අවසන් වටයේ තරග කාලසටහන හා ක්‍රීඩාංගන නිවේදනය කෙරේ
2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ (Playoffs) හා අවසන් මහා තරගයේ කාලසටහන මෙන්ම තරග පැවැත්වෙන…
දිල්ලි පිලේ නැති වූ පිති හා භාණ්ඩ තොගයට වුණ දේ හෙළි වෙයි
අතුරුදන් වූ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිපදෙනෙකුගේ ක්‍රීඩා භාණ්ඩ තොගය දිල්ලි පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා.…
2023 ශ්‍රී ලංකා ජාත්‍යන්තර ක්‍රිකට් කාලසටහනට තවත් තරගාවලියක් එක්වෙයි
ශ්‍රී ලංකාව සමග එක්දින ක්‍රිකට් තරගාවලියක් ක්‍රීඩා කිරීම සදහා ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් කණ්ඩායම එළඹෙන ජූනි මාසයේ දී මෙරට තරග සංචාරයක…