Ultimate magazine theme for WordPress.
Browsing Tag

big 3

LPL පිටියේ විනය කැඩූ ක්‍රීඩකයින් 4 දෙනෙකුට දඩුවම්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අතරතුර දී විනය විරෝධීව හැසිරුණු ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට එරෙහිව දඩුවම් පැනවීමට කටයුතු කර…

සන්රයිසස් කණ්ඩායමටත් නව ප්‍රධාන පුහුණුකරුවෙකු පත් කෙරේ

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස නවසීලන්තයේ ඩැනියල්…

ලබුෂේන් ලෝක කුසලානයෙන් ඉවත් කෙරේ ; මූලික සංචිතය මෙන්න

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ඔස්ට්‍රේලියානු මූලික සංචිතය නම් කර තිබෙනවා. මෙම සංචිතයෙන් මැද පෙල පිතිකරුවෙකු…

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එක්දින තරගාවලියට ඇෆ්ඝනිස්තාන සංචිතය නම් කෙරේ

පාකිස්තානයට එරෙහිව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ඇෆ්ඝනිස්තාන සංචිතය නම් කර…

ලෝක කුසලාන කාලසටහන වෙනස් කරන්නැයි කොල්කටා පොලීසියෙනුත් දැනුම් දීමක්

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ එංගලන්තය හා පාකිස්තානය අතර කොල්කටා හී දී පැවැත්වීමට නියමිත තරගයේ දින සංශෝධනයක් සිදු…

Watch : මෙන්ඩිස්ට එරෙහි උඩ පන්දුවට තෙවන විනිසුරුගෙන් ආන්දෝලනාත්මක තීන්දුවක්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 8 වැනි තරගයේ දී ලබා දුන් ආන්දෝලනාත්මක විනිසුරු තීරණයක් බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට…