දිමුත්ට LPL වරම් ? ක්‍රීඩා කළ හැකි සංචිත 5 මෙන්න admin 2022-11-20 | 1:29 pm මේ වන විට සියලු කණ්ඩායම් විසින් සිය සංචිත සදහා ක්‍රීඩකයින් තෝරා ගෙන අවසන්ව ඇතත්, සංචිත මෙතෙක් නිල වශයෙන් නිවේදනය කර නැහැ.
ශ්‍රී ලංකා – ඇෆ්ඝනිස්තාන තරග නැරඹීමට ප්‍රවේශ පත්‍ර ගන්නේ කොහොමද? admin 2022-11-19 | 10:12 pm රුපියල් 500, රුපියල් 2000, රුපියල් 4000 හා 5000 යන මිල ගණන් යටතේ ප්‍රවේශ පත්‍ර අලෙවි කෙරෙනවා.
ඉන්දීය තේරීම් කමිටුව නෙරපයි admin 2022-11-19 | 9:00 am මේ වන විට නව තේරීම් කමිටු සාමාජිකයින් පස් දෙනෙකු පත් කිරීම වෙනුවෙන් අයදුම්පත් කැදවීම ද ආරම්භ කිරීමටයි එරට ක්‍රිකට් පාලක මණ්ඩලය…
මිනෝද්, කමිදු සී සී සී රැක ගැනීමේ සටනක ; සධීරගෙන් 188 ක්, විශ්ව හා සදකැන් කඩුලු අතරට admin 2022-11-18 | 7:56 pm කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගය අද දිනට නිමා කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොළඹ ක්‍රිකට් සමාජය (සී.සී.සී)…
මිකී ආතර් LPL පිටියට ; සන්නාම තානාපතිවරුන් තිදෙනෙක් admin 2022-11-17 | 9:53 pm මේ වන විට සියලු කණ්ඩායම් විසින් සිය සංචිත සදහා ක්‍රීඩකයින් තෝරා ගෙන අවසන්ව ඇති බවත්, අවසන් සංචිත ඉදිරියේ දී නිල වශයෙන් නිවේදනය කරන…
චාමික එක්දින සංචිතයෙන් ඉවත් කළේ ඇයි ? ක්‍රිකට් ලේකම් කරුණු පහදයි admin 2022-11-17 | 8:51 pm ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අදියර සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා අද(17) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ…
මලාන්ගේ ශතකය අපතේ යවමින් වෝනර්, හෙඩ්, ස්මිත් ඔස්ට්‍රේලියාවට විශිෂ්ඨ ජයක් හිමි කර දෙයි admin 2022-11-17 | 4:56 pm Match Report
කොන්දේසි රැසක් මත ධනුෂ්ක ගුණතිලකට ඇප admin 2022-11-17 | 10:10 am ඔහු දිනපතාම පොලීසිය වෙත වාර්තා කළ යුතු බවට නියම කරමින් මෙලෙස ඇප ලබා දීමට පියවර ගෙන ඇති බවයි ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ.…
Watch : ඇෆ්ඝනිස්තාන ක්‍රීඩකයින් ශ්‍රී ලංකා සටනට කදවුරු බදියි admin 2022-11-16 | 9:47 pm ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ වීමට තවත් ඇත්තේ දින කිහිපයක කාලයක් පමණයි. තරග සංචාරය ආරම්භ කරමින් ඇෆ්ඝනිස්තාන…
අවිශ්ක ප්‍රනාන්දුටත් BPL වරම් admin 2022-11-16 | 1:33 pm ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය පෙබරවාරි මාසයේ දී නිරත වූ ඔස්ට්‍රේලියානු තරග සංචාරය අතරතුර දී අවිශ්ක ප්‍රනාන්දු දණහිසක ආබාධයකට ලක් වූ…