Browsing Tag
big 3
ශ්‍රී ලංකා සංචාරය අරඹමින් ඇෆ්ඝනිස්තාන කණ්ඩායම දිවයිනට
කණ්ඩායම් දෙකක් ලෙස ඔවුන් මෙරටට ළගා වූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
පූරාන් නායකත්වයෙන් ඉල්ලා අස් වෙයි
නිකලස් පූරාන් විසින් කොදෙව් කණ්ඩායම එක්දින තරග 17 කදී හා 20යි 20 තරග 23 කදී මෙහෙයවා තිබෙනවා.
තමිල් නාඩුව එක්දින ඉතිහාසයේ පළමු 500 වාර්තා කරයි ; සංගාගේ වාර්තාවකුත් බිද වැටෙයි
අද තරගයේ දී Jagadeesan වාර්තා කළ ලකුණු 277 ට හතරේ පහර 25 ක් හා හයේ පහර 15 ක් ඇතුළත් වුණා.
වෙනස්කම් කිහිපයක් සමගින් පාකිස්තාන ටෙස්ට් සංචිතය නම් කෙරේ
ශහීන් අෆ්රිඩි ඊයේ දිනයේ දී ඇපෙන්ඩිසයිටිස් ශල්‍යකර්මයකට මුහුණ දී ඇති බැවින් ඔහුට සති 4 කට ආසන්න කාලයක් විවේක ගැනීමට සිදුව තිබෙනවා.
විලියම්සන්ට තෙවැනි 20යි 20 අහිමි වෙයි
මාර්ක් චැප්මන් ඔහු වෙනුවට සංචිතයට ආදේශ කර ඇති අතර, ඔහු අද දිනයේ දී 20යි 20 සංචිතය සමග එක්වීමට නියමිතයි.
අන්තර් සමාජ තුන් දින ලීග් ක්‍රිකට් ශූරතාවය සී.සී.සී කණ්ඩායමට
ඒ, කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ පැවැති අවසන් මහා තරගයෙන් ටැමිල් යූනියන් කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කරමින්.
Lanka T10 තරගාවලියේ සියලු තොරතුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි
තරගාවලිය පිරිමි හා කාන්තා යන දෙඅංශයෙන්ම පැවැත්වීමටයි ක්‍රිකට් ආයතනය සැලසුම් කර ඇත්තේ.
Watch : පිට පිට කඩුලු 3 ක් දවා ගනිමින් ටිම් සවුති මාලිංගගේ ලෝක වාර්තාව සම කරයි
නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ටිම් සවුති 20යි 20 ජාත්‍යන්තර පිටියේ දී සිය දෙවැනි කඩුලු ත්‍රිත්වය බිද හෙලීමට අද(20) සමත් වුණා.…