Browsing Tag
big 3
අයි.සී.සීයට පැමිණිලි කළ ක්‍රිකට් ආයතනයට ක්‍රීඩා අමාත්‍යංශයෙන් ප්‍රබල පිළිතුරක්
මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට දේශපාලන මැදිහත්වීම් සිදුව ඇති බව සදහන් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාත්‍යත්තර ක්‍රිකට්…
ඉන්දීය ක්‍රීඩකයින් තිදෙනෙකුට අවසන් එක්දින තරගය අහිමි වෙයි
ඒ, එම ක්‍රීඩකයින් මේ වන විට ගොදුරු වී සිටින ආබාධ තත්ත්වයන් හේතුවෙන්.
දෙවැනි දිනයේ දී කිංග්ස් හා ෆැල්කන්ස් කණ්ඩායම්වලට ජය
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද (7) පැවැති තරගවලින් ජය වාර්තා කිරීමට ජැෆ්නා කිංග්ස් හා කැන්ඩි ෆැල්කන්ස් යන කණ්ඩායම්…
Watch : චාමික කරුණාරත්න දරුණු අනතුරකට මුහුණ දුන් අයුරු
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ මේ වන විට හම්බන්තොට දී පැවැත්වෙන සිව්වැනි තරගයේ දී කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ තුන්…
කඩුලු ත්‍රිත්වයක් දවා ගනිමින් වනිදු හසරංග LPL ඉතිහාසයට එක් වෙයි
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ පළමු කඩුලු ත්‍රිත්වය දවා ගත් පන්දු යවන්නා බවට පත් වීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ…
මහේල ජයවර්ධන ප්‍රබල තනතුරක් අත්හරියි
පසුගිය තරග වාරය දක්වා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ මහේල ජයවර්ධන මේ වන විට එම් අයි සමූහයේ කාර්යය සාධනය…