Browsing Tag
big 3
රාවල්පින්ඩි ක්‍රීඩාංගනයට අයි.සී.සීයෙන් යළිත් දඩුවම් ලකුණක්
ඒ අනුව දඩුවම් ලකුණු 2ක් මේ වන විට රාවල්පින්ඩිහි ක්‍රීඩාංගනයට එරෙහිව පනවා ඇති අතර, වසර 5 ක කාලයක් මෙම දඩුවම් ලකුණු වලංගුව පවතිනවා.
දසුන් ශානකට ඩොලර් 3,000 ක දඩයක් නියම කෙරේ
එය ඔහුගේ තරග ගාස්තුවෙන් 40% ක මුදලකට සමාන වන බව සදහන්.
ඉෂාන් කිෂන් බිද දැමූ ලෝක වාර්තා මෙන්න
කිෂන් සිය ද්විත්ව ශතකය වාර්තා කළේ පන්දු 126 ක් පමණක් වැය කරමින්.
එංගලන්ත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයා සිම්බාබ්වේ දේශයෙන් ජාත්‍යන්තර පිටියට
සිම්බාබ්වේ හි උපත ලද එංගලන්ත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක ගැරී බැලන්ස් සිම්බාබ්වේහි දේශීය හා ජාත්‍යන්තර ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීම…