ඔස්ට්‍රේලියාවට එරෙහිව කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
Toss Report

2024 කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සමත් වුණා.
ඒ අනුව ඇය ඔස්ට්‍රේලියාවට එරෙහිව තරගයේ පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.
තරගය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.
තරගය වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් එක් වෙනස්කමක් සිදු කර ඇති අතර, ඒ අනුව ඉනෝකා රණවීර කණ්ඩායමට කැදවා ඇත්තේ සචිනි නිසංසලා වෙනුවටයි.
කණ්ඩායම් දෙක –
Australia XI:
Alyssa Healy (c & wk), Beth Mooney, Ellyse Perry, Ashleigh Gardner, Phoebe Litchfield, Tahlia McGrath, Annabel Sutherland, Georgia Wareham, Sophie Molineux, Megan Schutt, Darcie Brown
Sri Lanka XI:
Vishmi Gunaratne, Chamari Athapaththu (c), Harshita Samarawickrama, Hasini Perera, Kavisha Dilhari, Nilakshika Silva, Hasini Perera, Anushka Sanjeewani (wk), Sugandika Kumari, Inoshi Priyadarshani, Udeshika Prabodhani, Inoka Ranaweera